දේශපාලනඥයන්, පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සියලුම දූෂිත පුද්ගලයන් උපයාගෙන ඇති නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශනය…
Author: iri news
සියළුම පක්ෂ සමග පවත්වන්න හැදූ එජාප සංවත්සරය කල් දමයි
එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත්…
මාධ්‍යවේදීයෙකු ලෙස වෙස්වලාගෙන හරක්කාටව ඝාතනය කරන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි
පාතාල නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මාධ්‍යවේදියෙකු ලෙස වෙස් වලාගෙන ඝාතනය කිරීමට සැලසුම් කළ…
අල්ලස් සහ දූෂණ ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් හදුන්වා දෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව WhatsApp ක්ෂණික…
රණවිරුවන්ට පීඩා කිරිම ගැන පොහොට්ටුවෙන් මහා නායක හිමිවරුන්ට ලිපියක්
“රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි” යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මල්වතු පාර්ශවයේ…
විදී වෙළෙන්දෙක් තම සුළු ආදායමෙන් කළුබෝවිල රෝහලට එලාස්ටෝ ප්ලාස්ටර් රෝල් 24ක් පරිත්‍යාග කරයි
කළුබෝවිල, කොළඹ දකුණු ශික්ෂණ රෝහලට, පාදුක්ක ප්‍රදේශයේ දිනපතා වීදි වෙළෙන්දෙකු වන එස්.එම්. ගමගේගෙන් හද උණුසුම් කරවන…
බර අඩු කරගන්න පැය 16ක් නොකා ඉදිමෙන් හෘද අවදානම වැඩි කරන බව ඇමරිකානු පර්යේෂණයකින් අනාවරණය වෙයි
බර අඩු කර ගන්න දිනකට පැය 16ක් ආහාර නොගෙන සිටීම හෘද රෝගවලින් මිය යෑමේ අවදානම 91%කටත්…
කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට ටෙන්ඩර් කැඳවයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්…
මාව සජබෙන් ගැලෙව්වේ උඩ ඉන්න දෙයියෝ – ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි
මේ වන විට සමඟි ජන බලවේගයට සිදුව ඇති දේ දුටු විට තමන් උඩ ඉන්න දෙවියෙක් විසින්…
මාස 07 ට ඩොලර් බිලියන 4.4ක විදෙස් ප්‍රේෂණ ලංකාවට එයි
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මේ වසරේ ජනවාරි සිට ජූලි මස 31 වැනිදා දක්වා රුපියල්…
මහජන බදු මුදලින් හදපු බව කියයි – ජනපති අනුර තම නමත් සමරු ඵලකවලින් අයින් කර ගනියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යාපනය සංචාරයේදී විවෘත කෙරුණු නව ව්‍යාපෘති සඳහා වූ සමරු ඵලකවල ඔහුගේ…
මාස 08 සංචාරකයින් ලක්ෂ 16ක් ලංකාවට එයි
මෙම වසරේ (2025) ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ විදේශ…