ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්,…
Author: iri news
සිසුන් 7000කට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පොලි රහිත ණය දෙන්න කැබිනට් අනුමැතිය
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීමට කැබිනට් අනුමැතිය…
වෙන ආණ්ඩුවක් තෙල් මිල වැඩි කරානම් බලාගෙන ඉන්න තිබ්බා,මේ ආණ්ඩුව කරද්දි බලාගෙන ඉන්න බෑ – රෝහිත අබේගුණවර්ධන කියයි
වත්මන් රජය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත…
මේවා අනවශ්‍ය වැඩ. දැන් කවුද ඉරාන නාවික සෙබළුන්ගේ මෘත දේහ ලංකාව තුළ තියාගන්න යන වියදම දරන්නේ – සුජීව සේනසිංහ
මූදු බත් වූ ඉරාන නාවික යාත්‍රාවේ සිට ජීවිතක්ෂයට පත් වූ අසූවකට ආසන්න පිරිසකගේ මෘත දේශ ශ්‍රී…
මුදල් විශුද්ධිකරණ චෝදනා – යෝෂිත රාජපක්ෂට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා බාර දෙයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17 ක මුදලක්…
අල්ලස් කොමිසමේ බලය වැඩි කරයි – යෝජනාව මාර්තු 17 පාර්ලිමේන්තුවට
අල්ලස් කොමිසමට බලය දෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය. එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම…
උදය ගම්මන්පිලට එරෙහි නඩුවේ ඔස්ට්‍රේලියානු කතගේ සාක්ෂිය සූම් ඔස්සේ ගන්න – විනිසුරු නියෝග කරයි
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 20කට වැඩි වටිනාකමක් ඇති කොටස් ප්‍රමාණයක්…
රනිල් හිටියා නම් දැන් සංචිත ඩොලර් බිලියන 12යි, මාලිමාව රට ආපස්සට ඇදං යනවා – සුජීව සේනසිංහ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට යම්කිසි කාර්යභාරයක් කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව…
මේ සෙල්ලම දිගටම කරොත් බොරතෙල් බැරලය ඩොලර් 200ක් වෙයි – ඉරාන කතානායක අනතුරු අගවයි
එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මිලිටරි ගැටුම දසවන දිනට පිවිස ඇති අතර, අසල්වැසි රටවලට සතුරුකම්…
ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම කියයි
ඉන්ධන මිල ඉහළ ගියද, බස් ගාස්තු ඉහළ නොදමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන්…
මාස 03කට තෙල් සංචිත තිබෙන නවසීලන්තයේ පෙට්‍රල් ලීටරයක මිල ශ්‍රි ලංකා රුපියල් 500ක් දක්වා ඉහළට
නවසීලන්තයේ ඉන්ධන මිල ගණන් පසුගිය දින කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අද (2026 මාර්තු…
සිංගප්පූරුව ප්‍රෙටල් ලීටරයක මිල ශ්‍රි ලංකා රුපියල් 725 දක්වා ඉහළට
සිංගප්පූරුවේ සිල්ලර ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ලබන සතිය වන විට ප්‍රිමියම් ඔක්ටේන්…