පවරා ඇති නඩුවේ තීන්දුව පැමිණීමට පෙර ඉල්ලා අස් වෙනවා – මන්ත්‍රී අර්චුනා රාමනාදන් කියයි

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා. තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ ද…

ආණ්ඩුව විසින් අධිකරණය තමන් භාරයට අරගෙන. එය නිදහස් කර ගැනීම පොදු ඕනෑකමක් වෙලා – විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව විසින් අධිකරණය තමන් භාරයට ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

2029 දී මම අධිකරණ ඇමතිතුමාව අවුරුදු 20-25 ක් ඇතුළට දානවා – අර්චුනා රාමනාදන් කියයි

අධිකරණ අමාත්‍යවරයා ඉවත් කර, ඔහුට නඩු දමා සිරගත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.…

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර විශ්වාසභංගය ජයග්‍රහණය කරයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග…

මහින්දගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි – පාරිභෝගිකයෙකුගේ පෙත්සම විභාගයට දින නියම කරයි

2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ…

යුපුන් ඔයාට අපෙන් මොනවද වෙන්න ඕනේ, එහෙම ඇහුව එකම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂයි – යුපුන් අබේකෝන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස සැලකෙන  ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, හිටපු ක්‍රීඩා අමාත්‍ය…

බද්ද 10% දක්වා අඩු කිරිමේ ගෞරවය ජනපති අනුර,මහ බැංකු අධිපති ඇතුළු දූත පිරිසටයි – මහින්ද සමරසිංහ

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ…

ජනපති අනුර ගත් තීන්දුවෙන් ඇමරිකාව ලංකාවට පැනවූ බද්ද 10%ක් දක්වා පහළ දමයි

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක්…

කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භවිතයට ගැනීම හේතුවෙන් පෞද්ගලික රෝහල් සහ ලැබ් 23කට ලක්ෂ 57ක් දඩ නියම කරයි

කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23 කට අධිකරණය හමුවේ…

ජපානයෙන් ප්‍රධානයක් ලෙස ලැබුනු පත්ල පහත් බස් රථ 7ක් මෙරටට ලැබෙයි

ජපානයෙන් ප්‍රධානයක් ලෙස ලැබුනු පත්ල පහත් බස් රථ 7 අ​ද මෙරටට ලැබී තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි…

මේ අවුරුද්දේ 250,000 කට විදේශ රැකියා දෙනවා – විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි

ශ්‍රී ලාංකිකයින් 250,000 කට 2026 වර්ෂයේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…