පරිගණක උපාංග ලංකාවේ අඩුම මිලට දෙන Sell X Computurs Stock Clearance Sale එක අද ගාල්ලේදි ඇර⁣ඹෙයි

ෙල් එක්ස් (Sell X) වෙතින් වසර 3 කට පසු දැවැන්ත Stock Clearance Sale එකක් ගාල්ලෙදී!දිගු විරාමයකට…

මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර

තමන්ගේ පුත්‍රයා මුදල් කොල්ලකෑමේ චෝදනාවට අදාළව කිසිදු ඔප්පු කළ හැකි සාක්ෂියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදීය.

මිස්ටර් කොත්තු විරාජ් වික්‍රමනායක තමන් ඉන්න ගෙදරත් විකුණන්න තීරණය කරයි

තමන් විසින්ම ඉඩම් ලබාගෙන නිර්මාණය කරන ලද නවීන පන්නයේ නිවස, උද්ගතව ඇති ව්‍යාපාරික අභියෝග සහ ක්ෂණික…

බුදු දහම රැක ගන්න හිමිවරු කොළඹට වඩියි – මහා සඟ සමුළුව ඇරඹෙයි

ශ්‍රී සම්බුද්ධ ශාසනයට සහ බුදු දහමට එල්ල වන නෙකවිධ කෙනෙහිලිකම්වලින් බුදු දහම ආරක්ෂා කරගැනීමේ අරමුණින් දිවයින…

පොලිස්පති දෙව්නුවර දේවාලේ කාවඩි නවත්තලා, කාවඩි නැතුව පෙරහැර නෑ වගේ – නාමල් රාජපක්ෂ කියයි

දෙවිනුවර දේවාල පෙරහැරේ සහ කුඩාවැල්ල පෙරහැරේ කාවඩි නැටුම් අංග තහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගැනීම සම්බන්ධයෙන් දැඩි…

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන්ම සිදු කරනවා – චතුරංග අබේසිංහ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා. එහිදී, අධිකරණයට…

අපරාධකාරයින් නිසා පෙරහැරක නර්තන අංග නවත්ත​න පොලිස්පති ගෙදර යා යුතුයි – බලංගොඩ කස්සප හිමි

තුට්ටු දෙකේ අපරාධකරුවන්ගේ හඬ පටවලට (Voice Record) අනුව පෙරහැරවල නර්තන අංග පිළිබඳව ගැසට් නිවේදන නිකුත් කරන…

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් රටවලට පසුව වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන තැන ලංකාවට – ජාත්‍යන්තර මූල්‍ය ආයතනය

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව…

ලංගමට බස් 600 ක් ගෙන ඒම ජාතික අපරාධයක් – බස් ගැමුණු කියයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අලුතින් බස් රථ 600 ක් ලබාදීමට රජය සැරසෙන බවට වාර්තා වන…

රජයේ පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් විකුණූ ඇල්ලේ හෝටලයකට ලක්ෂ 10ක දඩයක් පනවයි

රජය විසින් නියම කර ඇති උපරිම පාලන මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල,…

ජෙප්පෝ දැනගනිල්ලා අපි උඹලට බුදුදහමට අත තියන්න දෙන්නේ නෑ – ඉත්තෑකන්දේ හිමි හෝමාගම දෙවනත් කරමින් කියයි

බුදු දහමට අත තැබීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවට අවධාරණය කරමින්, ආපස්සට හැරවූ රට නැවත නිවැරදි පීල්ලට…