ශ්‍රී ලාංකිකයින් 250,000 කට 2026 වර්ෂයේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
Author: iri news
සජිත්,රනිල්,නාමල්,දිලිත් ඇතුළු විපක්ෂයේ නායකයින්ගේ විශේෂ සාකච්ඡාව ඇරඹෙයි
රනිල්, සජිත් එක ළඟ වාඩි වී ආණ්ඩුවට රතු එළි පෙන්වන විපක්ෂයේ නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාව ඇරඹෙයි උපරිමාධිකරණ…
ඇමති විජිත සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් පවත්වයි
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර…
දුම් නොගැසූ දුම්කොළ සහිත බුලත් විට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නිතීය ක්‍රියාත්මක කරයි
දුම් නොගැසූ දුම්කොළ සහිත බුලත් විට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිමය පියවර ගන්නා…
ලංකාවේ ගොඩක් දක්ෂ කෝචස්ලා ඉන්නවා,ෆොරින් ට්‍රෙිනින් මගේ ඉවෙන්ට්වලට අවශ්‍ය නෑ – හෙල්ල විසිකිරිමේ ශූර රුමේෂ් තරංග
එක් ක්‍රීඩකයෙකු විදේශීය පුහුණුවක් (Foreign Training) සඳහා යැවීමට මාසයකට රුපියල් ලක්ෂ 50-60 ක් පමණ වැයවන බවත්,…
16 වසරක සිර දඩුවම් විදින එස්.එම් රංජිත් තවත් ලක්ෂ 53ක ඉන්ධන දීමනා ලබාගෙන ඇති බව හෙළි වෙයි
උතු-රු මැද පළාත් මහ ඇමතිවරයා වශයෙන් සිටිය දී, රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුතු ඉන්ධන දීමනාවක්…
ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් එක විනාශ කළේ ලංගම, ලංගමට ජාතකයක් නෑ – බස් ගැමුණු සැරටම කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විනාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) දැඩි චෝදනාවක් එල්ල කරමින්,…
වගා ආයෝජනවල දැමූ සල්ලි වහාම ආපසු ගන්න – මහ බැංකු අධිපති ජනතාවට කියයි
වැවිලි සමාගම් විසින් විවිධ ප්‍රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එවැනි…
අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දමයි
මිලි ලීටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා. එසේ මිල ඉහළ…
රුධිර පරීක්ෂාවක් සදහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400 යි – රුපියල් 550 ක් අයකළ පෞද්ගලික රෝහලකට ලක්ෂ තිහක දඩයක් පනවයි
ෆුල් බ්ලඩ් කවුන්ට් හෙවත් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අයකළ හැකි උපරිම ගාස්තුවක් රජය විසින් නියම කර…
ඩිජිටල්කරණයෙන් පසු නීතිඥවරුන්ට ඕනෑම වෙලාවක නඩු ගොනු කළ හැකියි – අගවිනිසුරු ප්‍රිති පද්මන් සූරසේන
රී ලංකා නීති විද්‍යාලයේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සහ ශිෂ්‍ය කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීම ඇතුළුව ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය…
රැකියා 70,000ක් උත්පාදනය කරමින් සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 3.3 ඉක්මවා යයි
ඉකුත් 2024 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා සිට මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 3397.1ක ඍජු විදේශ ආයෝජන…