ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට පෙර කවරදාටත් වඩා ලංකාව දැන් සූදානම් – මහ බැංකු අධිපති කියයි

ඉන්ධන අර්බුදයකට මුහුණ දීම ලංකාව පෙර කවරදාටත් වඩා සූදානම් බව මහබැංකු අධිපති එස්.නන්දලාල් මහතා පවසා තිබේ.…

සලේ අත්අ­ඩං­ගු­වට ගත්තේ පාස්කු ප්‍රහා­රය දැන සිටි බවට ප්‍රබල සාක්ෂි ලැබුණු නිසයි – මහජන ආරක්ෂක ඇමති

හිටපු බුද්ධි ප්‍රධා­නියා පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධව පූර්ණ දැනු­ව­ත්භා­ව­යක් තිබූ බවට ප්‍රබල සාක්ෂි ලැබීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට පත්ව…

ලංකා විදුලි බල මණ්ඩලය අද අවසන් ගමන් යයි – සමාගම් 03කට කඩා වෙන් කිරිම අද සිට ක්‍රියාත්මකයි

ලංකා විදුලිබල මණ්ඩලය සිය වසර පණස් හතක දිවි සැරිය නිමා කරමින් අද (2026 මාර්තු 8 )…

දුම්රියේ හොරට ගිය මගීන් 161කින් ලක්ෂ 04ක් දඩ අය කර ගනියි – හොරෙන් ගිය වැඩි පිරිස කාන්තාවන්

පෙබ­ර­වාරි මාසයේ කළ වැට­ලී­ම්ව­ලින් දුම්රියේ හොරට ගිය මගීන් 161කගෙන් රුපි­යල් හාර­ලක්ෂ අනූ­හ­ය­දාස් හාර­සිය හැටක දඩ මුද­ලක්…

අගෝස්තු මාසය දක්වා ඉන්ධන සංචිතයක් ඇණවුම් කර ඇති බව තෙල් සංස්ථාව කියයි

ශ්‍රී ලංකාවට අගෝස්තු අවසානය දක්වා ප්‍රමාණවත් ඉන්ධන සංචිත සුරක්ෂිත කරගෙන ඇති බව Ceylon Petroleum Corporation නිවේදනය…

අඛණ්ඩව ලංකාවට ගෑස් දෙන්න ලිට්‍රෝ සමාගම ස්විට්සර්ලන්තයේ Geo Gas සමාගම සමග ගිවිසුම්ගත වෙයි

2026 වසර සඳහා ලිට්රෝ ගෑස් සමාගම, ස්විට්සර්ලන්තයේ GeoGas සමාගම සමඟ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය…

ඇමරිකාව එක්ක ගේම ඉල්ලන්න මේ ආණ්ඩුවට කොන්දක් නෑ – චමින්ද විජේසිරි

වත්මන් රජය ඇමරිකාව ඇතුළු ප්‍රබල රාජ්‍යයන් හමුවේ දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද…

පරිවාසයේ දරුවන් 18න් පසු මහමගට ඇද දමන්නේ නැහැ,සුරක්ෂිත ජිවීතයක් ඇතිවනතුරු පරිවාස භාරයට – ජනපති අනුර කියයි

පරිවාස භාරයේ සිටින දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කළද, ඔවුන්ට සුරක්ෂිත ජීවිතයක් ඇතිවන තුරු පරිවාස භාරයේ…

6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ආරම්භ කරනවා – ජනපති අනුර

6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

ශ්‍රි ලංකාවේ ස්වාධින තීරණයක් අනූව සුවය ලැබූ ඉරාන නාවිකයින් 22ක් කොග්ගල ගුවන් හමුදා කදවුරට

ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල…

විජේවීරගේ සහ ප්‍රභාකරන්ගේ කෞතුකාගාරයක් හදන්න – මිහින්තලේ හිමි කියයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පිළිරුවක් මෙන්ම එල්.ටී.ටී.ර්‍ර්. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පිළිරුවක් ජනාධිපති…

ඉරාන නැවියන්ට රැකවරණය දුන් ජනපතිතුමනි ඔබට අපගේ ප්‍රණාමය – උදය ගම්මන්පිල

ඉන්දීය සාගරයේ ආපදාවට පත් වූ ඉරාන නාවික නෞකාවක සිටි නාවිකයන් පිරිසක් බේරාගෙන ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ…