රෝගීන්ට පෞද්ගලික අංශය වෙත යාමේ අවශ්‍යතාව මගහැරවමින්, අවශ්‍ය සියලුම රසායනාගාර (ලැබ්) පරීක්ෂණ රජයේ රෝහල්වලින්ම සිදු කරගැනීම…
Author: iri news
ශ්‍රි ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලෝකයෙන්ම 94 වන ස්ථානය දක්වා ඉහළට යයි – 2014 වසරෙන් පසුව ලැබූ ඉහළම අගයයි
ලොව බලවත්ම ගමන් බලපත්‍ර වර්ගීකරණය කරන හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට (Henley Passport Index) අනුව ශ්‍රී ලංකා…
ලංගම බස්වල දුම් පරීක්ෂණ කරලා නෑ, ආයෙත් පටන් ගන්නවා – ඇමති බිමල් රත්නායක කියයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ජංගම වායු විමෝචන පරීක්ෂණ කටයුතු කාලාන්තරයක් තිස්සේ නිසි ලෙස…
ඉදිරි වසර කිහිපය තුළ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් භාවිතයෙන් පමණයි – රජය තීන්දු කරයි
ඉදිරි වසර කිහිපය තුළ රටේ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් රථ භාවිතයෙන් පමණක් සිදු කිරීම…
බිලියන 40ක ආයෝජනයෙන් මහියංගණයට මෙගාවොට් 40ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරිම ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින්, මහියංගනය ග්‍රිඩ් උපපොළ ආසන්නයේ 40MWh බැටරි බලශක්ති ගබඩා…
රත්මලානෙන් සහ දෙහිවලින් ලක්ෂ 730ක දේපල ගත් නඩුව විභාගයට ගන්න එපා කියමින් යෝෂිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් ලක්ෂ හත්සිය තිහකට වඩා වැඩි මුදලක් වැය කර දෙහිවල…
ශම්මි සිල්වාට වැඩ වරදියි – මූල්‍ය වංචා හා චෝදනා ගැන අල්ලස් කොමිසම විමර්ෂණ අරඹයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තුළ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය දූෂණ, වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන්…
2023 වසරේ හිටපු ජනපති රනිල්ගේ කාලයේ සිට ඩොලර් මිලියන 715 ක් රටින් පන්නා ඇති බව අනාවරණය වෙයි
2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි,…
ලංකාවේ පළමු Canal-Top Solar ව්‍යාපෘතිය මහියංගනය වියානා ඇලේ ඉදිකිරිමට ශක්‍යතා අධ්‍යනය ඇරඹෙයි
79% දක්වා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල අනුව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය…
මේ දූෂිත ආණ්ඩුව පළවා හැරිය යුතුමයි, ඒකට තව හේතු හොයන්න ඕනේ නෑ – සංජීව එදිරිමාන්න
වත්මන් දූෂිත ආණ්ඩුව පළවා හැරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීම සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු-…
වායුසමනය කළ ඩියුලක්ස් මාදිලියේ බස් රථ 600ක් ලංගමයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ…