විපක්ෂ නායකත්වයේ සිටිය යුත්තේ දක්ෂයෙක් බවත්, අදක්ෂයින්ට විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නොහැකි බවත් ජනසෙත පෙරමුණේ…
Author: iri news
සෘජු විදෙස් ආයෝජන පළමු මාස 05ට ඩො.මිලියන 517ක් – ගිය වසරට වඩා 101% වර්ධනයක් වාර්තා කරයි
මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 507 ක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට…
මහින්දානන්ද සිර ඇදුමෙන් අධිකරණයට,බිරිද හඩයි, ගැලවිල්ලක් නෑ – තවත් අධි චෝදනා
සිර දඬුවම් විදිමින් සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයටත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ…
අමෙරිකාවෙන් තෙල් ගන්න රජය සාකච්ඡා අරඹයි
අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට…
පළමු මාස 05ට රාජ්‍ය ආදායම ට්‍රිලියන 2 ඉක්මවා යයි
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත අනුව, වසරේ මුල් මාස පහ තුළ, රුපියල්…
වසරේ මුල් මාස 7 ට දූෂිත රාජ්‍ය නිළධාරීන් 31 ක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි දක්වා වු කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
ඡන්දය භාවිතය අනිවාර්ය වෙයි,නොදාන අයට දඩයක් පනවයි – අලුතෙන් එන නිතී ගැන මැතිවරණ කොමසාරිස් කියයි
ඉදිරියට තවත් අවුරුදු තුන හතරක් යනකල්ම රටේ ඡන්දයක් නොපැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සූදානම් වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු…
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියෝ අපවත් වෙයි
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමියන් අද (21) අලුයම අපවත් වී තිබේ.
අස්වැන්න සරුවෙද්දි පුත්තලමේ ලුණු මිල පහළට යයි
මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි…
මන්ත්‍රී ජගත්ගේ පුත් රසික විතාන අගෝස්තු 01 වනදා දක්වා රිමාන්ඩ් කරයි
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතු වන රසික විතාන එළැඹෙන මස…
රාජ්‍ය මූළ්‍ය අංශයේ විශිෂ්ට ජයක් – රජයේ වත්කම් දැවැන්ත ලෙස ඉහළ යයි
රජයේ මුළු ණය සහ රජයේ මුළු වත්කම් අතර පරතරය සැලකිය යුතු ප්‍රතිශතයකින් වෙනස් වී ඇති බව…