අපේ දක්ෂ රාජතාන්ත‍්‍රිකකම නිසා ලංකාවට ඉහළම බදු අඩුකිරීම ලබාගත්තා – විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති විශාලතම බදු අඩුකිරීම ලැබී ඇති බව විදේශ…

CIDයට ආ විමල් දොස්තර හමු­වෙන්න කියා හදි­සියේ පිටව යයි

කොළඹ වරායේ බහ­ලුම් තද­බ­ද­යක් ඇතිවූ අව­ස්ථා­වේදී නිසි පරී­ක්ෂා­ව­කින් තොරව නිද­හස් කළ කන්ටේ­නර් සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට කළ ප්‍රකා­ශ­යක්…

සාකච්ඡා දුර්වලයි – 30% බොහෝම වැඩියි – සජිත් ප්‍රේමදාස කියයි

ඇමරිකාවට කරනු ලබන අපනයන සදහා පනවා ඇති තීරු බදු අනුපාතය 30% ක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අද…

ප්‍රකාශිත තීරු බදු අනුපාතවලින් වැඩිම ප්‍රතිශතයකින් තීරු බද්ද පහළ දැමූ රට බවට ශ්‍රි ලංකාව පත් වෙයි

ශ්‍රී ලංකාව මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති තීරුබදු අතරින් මුල් තීරුබදු වලට වඩා විශාලතම තීරුබදු අඩු…

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රි ලංකාවට පැනවූ තීරු බද්ද 44% සිට 30% දක්වා පහළ දමයි

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන තීරුබද්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30%…

මෙරට හිර ගෙවල් උතුරයි,ඉඩ තියෙන්නේ 12,000කට – දැන් 33,000ක් ඇතුළේ

බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් පමණ වුවත් මේ වනවිට රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 33,000ක් පමණ…

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නැයි අධිකරණය නියෝග කරයි

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් “රාජාංගණයේ හාමුදුරුවෝ”…

පොලී අනුපාත තවත් ලිහිල් කළ හැකියි – මහ බැංකු අධිපති කියයි

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට හැකියාවක් පවතිනවා.  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසිනුයි මේ…

සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය පනියි – සංචාරක ආදායම ඩොලර් බිලියන 1.7 ඉක්මවයි

2025 ජූලි මාසයේ පළමු දින 06 තුළ දී 36,002ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබදව දැන සිටි බව විමර්ශනවලින් අනාවරණය වෙයි

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණ වී…

නිතීවිරෝධි වී 8 රථය ගැන ප්‍රකාශයක් ලබා දීම සුජීව සේනසිංහ මඟහරියි – රටිනුත් පිට වෙයි

රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු වී එයිට් වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කර ඇති…

මහියංගනයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් – පොලිසිය හෙළි කරයි

මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇතැයි තහවුරු වී තිබේ. බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර…