මහින්දානන්දට බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඩුවම් නියම කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන…

විදෙස් ආයෝජකයින්ට දෙන්න ගාලු කොටුවේ හමුදා කදවුර ඉවත් කරයි

ගාලු කොටුවේ පිහිටි හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින්…

විදේශයන්ට වෛද්‍යවරුන් යැවීමට සාකච්ඡා – ඇමති නලින්ද ජයතිස්ස කියයි

මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික…

මානසික පීඩාවට පත්වන සරසවි සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය අරඹයි

විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන…

දුම්රිය රියැ­දු­රන් 200ක් බඳවා ගැනී­මට රජය තීරණය කරයි

දුම්රිය රිය­ැදුරු  සේවය සඳහා 200 දෙනකු බඳවා ගැනී­මට සැල­සුම් කර තිබෙන බවත් ඒ සඳහා මේ වන­විට…

මුහුදේ මසුන් බහුල තැන් SMS මාර්ග­යෙන් ධීව­ර­යාගේ ජංගම දුර­ක­ත­න­යට

මුහුදේ මසුන් බහුල වශ­යෙන් ගැව­සෙන ස්ථාන කෙටි පණි­වු­ඩ­ය­කින් ධීව­ර­යාගේ ජංගම දුර­ක­ත­න­යට ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නාරා ආය­ත­නය සහ…

චීන ව්‍යාපාරිකයන් ආයෝජන සැලසුම් වෙනුවෙන් සති දෙකක් ලංකාවේ රැදී සිටීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් චීන ව්‍යාපාරිකයෙන්…

ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි

දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට…

දුම්රිය පරිපාලනය ඉතා ආකාර්යක්ෂමයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන කියයි

මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂමයි.  ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂමව වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය…

Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනාට අනුදි තේරෙයි

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20…

ඇමරිකාව සහ යුරෝපය මෙරට ඇගළුම් වැඩියෙන් ඉල්ලයි – අප්‍රේල් ඇගළුම් අපනයන ආදායම 15%කින් ඉහළට

මේ වසරේ අප්‍රේල් මාසයේ ඇඟළුම් අපනයන පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සසදා බැලීමේ දී 15.14 ක…

සමාජ ප්‍රගමනයට තැබූ පියවර ආපසු හැරවීමට ඉඩක් නැහැ – ජනපති

“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක…