මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව…
Author: iri news
හිටපු දේශපාලකයින් 60කගේ සහ රාජ්‍ය නිළධාරීන් 100කගේ දේපල ගැන අල්ලස් කොමිසම පරික්ෂණ අරඹයි
දිවයින පුරා විවිධ තරාතිරම්වල පසුවන පුද්ගලයන් පන්සියයකට අධික පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
මෙරට ප්‍රථම ස්වයංක්‍රීය භ්‍රමණ වාහන නැවැත්වීමේ පද්ධතිය හඳුන්වා දෙයි
මෙරට තුළ භාවිතයට ගනු ලබන ප්‍රථම එළිමහන් ස්වයංක්‍රීය භ්‍රමණ වාහන නැවැත්වීමේ පද්ධතිය හඳුන්වා දී තිබෙනවා. මෙහිදී…
ඕනෑම ජනාධිපතිවරයෙකුට රට පාලනය කරන්න මා අවශ්‍යයි – චාමර සම්පත් කියයි
දේශපාලන කරළියේ කවුරුන් ජනාධිපති ධුරයට පත් වුවද, ආණ්ඩුවක් පවත්වාගෙන යාමට සහ රට පාලනය කිරීමට තමන් අත්‍යවශ්‍ය…
මීගමුවේ රැදවියන් දෙසීයකට මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට තීරණය කරයි
මීගමුව බන්ධනාගාරය තුළදී නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් දෙසියයකට ආසන්න පිරිසකට…
මේ වසරේ දැනට විදේශ ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 4.6 ක ආදායමක් වාර්තා කරයි
ජනවාරි සිට ජූනි දක්වා වසරේ මුල් මාස හය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් රට තුළට එවා…
බන්ධනාගාර රැදවියන්ගේ හා නිළධාරීන්ගේ වේදනාව මතින් අපි දේශපාලනය කරන්න සූදානම් නෑ – නාමල් රාජපක්ෂ
ගැටුමක් නිසා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඝාතනය වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු…
නාමල් රාජපක්ෂට මේ රටේ අනාගතය භාර දෙන්න පුළුවන් දවස උදාවෙනවා – සංජීව එදිරිමාන්න
වත්මන් ආණ්ඩුව අතහැර, 2029 හෝ ඊට මෙපිට තැනක නාමල් රාජපක්ෂ ප්‍රමුඛ අලුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා…
දොරේ සිදුරෙන් වෙඩි තියද්දී වදින්නේ ජේලර්ටද හිරකරුවෙකුටද කියලා දන්නේ කවුද.. මේවා ජාත්‍යන්තර ප්‍රශ්න – රාජිත සේනාරත්න කියයි
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය විවේචනයට ලක් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා…
දේශීය කුරුඳු කර්මාන්තයේ දැවැන්ත පිම්මක් – කුරුඳු කිලෝග්‍රෑමයක මිල 7000 දක්වා ඉහළට යයි
ශ්‍රී ලංකා කුරුඳු ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරමින් පසුගිය මැයි මාසයේදී ‘ඇල්බා’ වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල…
බන්ධනාගාරගත නොකර එළියේ තබා අහන්න පුළුවන් නඩුත් තියෙනවා – තිස්ස අත්තනායක
බන්ධනාගාරගත නොකර එළියේ තබා විභාග කළ හැකි නඩු සම්බන්ධයෙන් පවා, පොලීසිය විසින් සෑම සැකකරුවෙක්ම බන්ධනාගාරගත කරන…
ශ්‍රි ලංකා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලංකාවේ ආර්ථිකය දැන් ස්ථාවර වෙලා – ජපන් තනාපති කියයි
ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර වී…