වයස අවුරුදු 114ක්වන ලංකාවේ වයස්ගතම කාන්තාව දිවි සැරිය නිමා කරයි

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි රැඹෑව, සංගිලිකනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුංචාගේ කලුමැණිකා මහත්මිය අභාවප්‍රාප්ත…

“කාදිනල්තුමා තමයි හමුදාපති ඇතුළු සේරම පත් කරන්නේ” – බදුල්ලේ චාමරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වත්මන් රජයේ ප්‍රධානීන් මාස තුනකට වරක් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තද, තිරය…

ජනපති අනුරගේ නියෝගයෙන් බල­හ­ත්කාර ශ්‍රම­යෙන් නිප­ද­වන භාණ්ඩ ආන­ය­නය වහාම තහ­නම් කරයි

බල­හ­ත්කාර ශ්‍රමය භාවිත කර­මින් පූර්ණ වශ­යෙන් හෝ අර්ධ වශ­යෙන් නිෂ්පා­ද­නය කරන, කැණීම් කරන හෝ නිම කරන…

හිටපු ඇමැති පාඨලීට එරෙ­හි නඩුවේ සාක්ෂි වෙනස් කළැයි පොලිස් නිල­ධා­රීන් 4කට සිතාසි නිකුත් කරයි

රාජ­ගි­රියේ රිය අන­තුර සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල දුන් කට­උ­ත්ත­රය යම්කිසි අය­කුගේ බල­පෑම මත වෙන­ස්කර සට­හන් කර­ගත් බව කියන…

මීගමුව බන්ධනාගාරයේ හඳුනාගත් මැරයින් 300 කට මිනි මැරුම් චෝදනා සමග දැඩි පියවර ගන්න සී.අයි.ඩී.ය තීරණය කරයි

මීගමුව බන්ධනාගාර ගැටුම අවස්ථාවේ එහි රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරියකුට අමානුෂික ලෙස පහරදී මරා දැමීමටත් පෙර එම…

බේරේ වැව සුරැ­කීමේ දැවැන්ත මෙහෙ­යු­මක් ඇරඹේ – දූෂිත ස්ථාන 35ක් හඳුනා ගනියි

කොළඹ බේරේ වැව සුරැ­කීමේ දැවැන්ත මෙහෙ­යු­මක් රජය විසින් ආරම්භ කර ඇති අතර එහි ජලය දූෂ­ණය වූ…

සුගීෂ්වර නැතුව මට මහ පාලුවක් දැනෙනවා,අපි එකතු වුනොත් මේක නවත්තන්න පුළුවන් – දයාසිරි ජයසේකර

අපේ රටේ අධිවේගි මාර්ග හැදුණේ ණය අරගෙන,අපි රඹුක්කන,ගලගෙදර සහ කුරුණෑගල,දඹුල්ල කොටස දේශිය මුදලින් හදනවා – ජනපති අනුර කියයි

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකළ සෑම අධිවේගී මාර්ගයක්ම කුමන හෝ විදේශීය ණය මුදලක් ලබා ගනිමින් ඉදිකර ඇති…

බරපතල අපරාධවලට සම්බන්ධ නොවූ 70 පැන්න සිරකරුවන් මුදාහරින්න රජයේ අවධානය යොමු වෙයි

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ…

මිනිස්සු දැන් පාරේ ඉරක් කැපුනත් බයයි ලොකු දඩුවමක් ලැබෙයි කියලා – දිලිත් ජයවීර කියයි

මීලග ජනාධිපති නාමල් කියලා සියළු සමීක්‍ෂණවලින් හෙලි වෙලා – හිටපු ඇමති සි.බී රත්නායක

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා…

බන්ධනාගාර ගැටුමින් මිය ගිය නිලධාරීන් වෙනුවෙන් මිලියන 2ක වන්දියක් ගෙවීමට අවධානය

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව…