තමන් වහන්සේලාට වර්තමාන ආණ්ඩුව විසින් ලබාදී ඇත්තේ ‘වනචාරී’ යන නාමය බවත්, බුදුරජාණන් වහන්සේටද ‘වනචාරී’ යන නාමයෙන්…
Author: iri news
කොරොනා හැදිච්ච වෙලාවේ නිර්දේශ කරපු විශේෂ එන්නතෙන් තමයි මම බේරුණේ – දඹර අමිල හිමි මහින්දට කියයි
කොරොන සමයේ තමන්ට ලැබුණු විශේෂ එන්නත නිසා තමන් බේරුණු බව පූජය දඹර අමිල හිමි කියා සිටී.…
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂනයට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
පාස්කු ප්‍රහාර විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගෙන…
බේබදු සැමියා කණුවක ගැට ගසා මැරෙනකම් බිරිඳ ඉදලෙන් ගහලා – බිරිඳ අත්අඩංගුවට ගනියි
බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැමියා කොන්ක්‍රීට් කණුවක ගැට ගසා මිය යනතුරු ඉදලකින් පහර දුන් බව කියන…
මෛත්‍රී වැනි ස්වාධීන ශාස්ත්‍රඥයන්ට අනවශ්‍ය හිරිහැර එපා – කාන්තා අයිතින් පිළිබඳ විද්වතුන්ගෙන් කියයි
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වර්තමානයේ මුහුණදී ඇති ක්‍රියාවලිය ඇගේ සැමියා වූ හිටපු ජනපති පිළිබඳව වූ ක්‍රියාපටිපාටිවලට ඇදී…
මට භාර දෙන්න, අවුරුදු තුනෙන් රට හදලා පෙන්නන්නම් – සමන්තභද්‍ර හිමි
රට පාලනය කිරීමට තමන්ට භාර දෙන්නේ නම් වසර තුනක් වැනි කෙටි කාලයකදී මුළු රටම සංවර්ධනය කර…
රටේ ඊළග නායකයා නාමල් බව ඔක්ෆර්ඩ් සරසවියත් දන්නවා – හිටපු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවිවලින්…
රජයේ සංවර්ධන වැඩවලට මිලියන 1400ක මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර 75ක් ගන්න කැබිනට් අනුමැති හිමි වෙයි
රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1,424.25 ක මුදලකට මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය…
පෙන්ෂන් කපපු නිසා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා – විශ්‍රාමික මන්ත්‍රීන් කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා වෙන්ව තිබූ විශ්‍රාම වැටුප නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් හිටපු ජනතා නියෝජිතයන්…
සමන්ත භද්‍ර හිමිගේ උපන්දිනය සමරන්න මහින්ද සහ රනිලුත් යයි
සමන්ත භද්‍ර හිමිගේ උපන්දිනය සැමරීම සදහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ එක් වී…
ආචාර්ය වික්ටර් රත්නායකට උපහාර පුදයි – උපහාර පුදන්න අගමැති හරිනිත් එක් වෙයි
“මමත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. වසර හැටකට වැඩි කාලයක්…
පොරොත්තු ලේඛනයේ තිබූ රියදුරු බලපත්‍ර 491,000ක් මුද්‍රණය කරයි – ලක්ෂ 4ක් තැපෑලට යවයි
වසර දෙකක් පොරොත්තු ලේඛන ගතව තිබූ රියදුරු බලපත්‍ර 491,000 ක් මුද්‍රණය කර ඇති බව මෝටර් රථ…