ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී, 2013 වසරේ යම් දිනෙක, ඔහුට අවශ්‍ය පහසුකම් සලසා…
Author: iri news
5000ක පොරොත්තු ලේඛනය අවම කරමින් මිරීගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය 12 දා ජනතා අයිතියට
මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ…
අර්චුනා එක්ක පාර්ලිමේන්තුවේ එකට අසුන් ගන්න මට බෑ – ගජෙන්ද්‍රකුමාර් කතානායකගෙන් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සමඟ එකට අසුන්ගෙන සිටිය නොහැකි බවත්, ඒ අනුව, තමන් දෙදෙනා එකිනෙකාගෙන් ඈත්…
‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත නිසා විමල් වීරවංශට ටිල්වින් සිල්වා වෙත මිලියනයක වන්දියක් ගෙවීමට නියෝග
“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම හේතුවෙන්, රුපියල්…
ව්‍යවසායකයන් 2000කට ඇප නැතිව ණය ලබා දෙයි – වසර අවසන් වීමට පෙර තවත් 1000කට දෙයි
ජාතික ණය සුරැකුම් ආයතනය, මේ වන විට ව්‍යවසායකයන් දෙදහසකට ඇප රහිත ණය ලබා දීම සිදුකර ඇති…
හිරේ කැරැල්ල ඇවිලවූ සුරේෂ්ට හොඳටම තඩිබාලා – ඇවිද ගන්නත් බැරි වෙයි,කොන්දට බරපතල තුවාල
හිරේ කැරැල්ල ඇවිලවූ සුරේෂ්ට හොඳටම තඩිබාලා – ඇවිද ගන්නත් බැරි වන ලෙස පහරදී ඇති බව බන්ධනාගාර…
එක්සත් ජාතීන්ගේ ආයෝජන වාර්තාව අනුව ශ්‍රී ලංකා විදේශ ආයෝජනවල පැහැදිලි වර්ධනයක් වාර්තා කරයි
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) විසින් නිකුත් කරන ලද නවතම ලෝක ආයෝජන වාර්තාව…
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට ඩුබායි ඇතුළු පිටරටවල සිටින පාතලයෙන් තර්ජන එයි
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට හසුවී අමානුෂික පහරකෑම්වලට ලක්වෙමින් සිටි සිය සහෝදර නිලධාරීන් බේරා ගනිමින්…
මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය පිරිනමයි
බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත. උසස්…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත් වෙයි – මැයි අවසානය වන විට අයවැය අතිරික්තය බිලියන 197.3ක් දක්වා ඉහළට
මෙර B රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 වසරේ මැයි මාසය අවසානය වන…
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන ඉවත් කරන ලෙස ජනපති අනුර දැනුම් දෙයි
වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර…
ශ්‍රි ලංකාවේ කලාපයේ වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් බවට පත් වෙයි
ලෝක බැංකුවේ (World Bank) නවතම දත්ත අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ (GDP per Capita) වර්ධන…