ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර…
Author: iri news
දැනෙන ගානකින් ඖෂධ මිල පහළ දාන්න සූත්‍රයක් එයි
ඖෂධ මිල දැනෙන ලෙස අඩු කරගැනීම සඳහා ඖෂධ නිශ්පාදකයින් සහ ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට…
දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් CIDයට කියන්න – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ…
මර්වින් සිල්වාගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක්…
මිත්තණියගේ බෙහෙත් බිව්ව සිඟිත්තා මිය යයි
මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ…
මෙහෙයුම් අඛණ්ඩව – හමුදාවෙන් පැන්න 649ක් අල්ලයි
ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක…
පොලිස් රථවාහන අංශයේ දීමනා 25%කින් ඉහළ දමයි
රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය…
2023 වසරේ වැඩි මිලට ඉන්දියාවෙන් බස් ගෙන්වීමෙන් රු. මිලියන 3000ක පාඩුවක් වෙයි
විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව…
මෙරට වෙරි මතින් සියදිවි නසාගන්නා පිරිමි සංඛ්‍යාව ඉහළට
මත්පැන් පානය කර ගෙල වැලලාගෙන සියදිවි නසා ගන්නා පිරිස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ…
CCTV කැමරා බස් රථයේ සවිකර නැත්තම් මින් ඉදිරියට මාර්ග බලපත්‍ර නොදීමට තීන්දු කරයි
ඉදිරියේදී පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම බස් රථවල සී.සී.ටීවි කැමරා පද්ධති සවිකර…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
යළිත් පාර්ලිමේන්තු එන්න – GMOA එකෙන් රනිල්ට ඇරයුමක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් ප්‍රභාත් සුගතදාස,භාණ්ඩාගාරික බණ්ඩාර වරකාගොඩ ඇතුළු එම සංගමයේ…