දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ…
Author: iri news
මෙවර අයවැය 2030 ඉලක්ක සමග සමපාත වෙනවා – ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලය කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා, ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුමට ලක්ව…
මේ රටේ බත් කන ජනතාව පොහොට්ටුව වටා එකතු වෙනවා – සාගර කාරියවසම් කියයි
මේ රටේ බත් කන ජනතාව නැවතත් පොහොට්ටුව වඩා එක් වෙමින් සිටින බව එම පක්ෂයේ මහ ලේකම්…
ජනාධිපතිතුමා මට ගැහුවට කමක් නෑ – හර්ෂ කියයි
ජනාධිපතිවරයා ඊයේ (17) අයවැය ඉදිරිපත් කරන අතරතුර තමන්ට පහරක් ගැසූ බවත්, ජනාධිපතිවරයා තමන්ගේ මිතුරා නිසා එය…
අයවැයෙන් පසුව ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන්…
මෙරට නිෂ්පාදන කටයුතු අඛණ්ඩව වර්ධනය වෙයි
නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකාරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරිමස 59.0…
ඉන්ධන සදහා බදු ඉදිරියේදී නිශ්චිත ලෙසම අඩු කරනවා – ඇමති නලින්ද ජයතිස්ස
ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට නිශ්චිත ලෙසම කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේ…
මෙවර අයවැය ඉතාම හොද අයවැයක් – මහ බැංකු අධිපති කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ…
හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ. ඔහු සිවිල් ගුවන් සේවා…
මෙම අයවැය යෝජනා හරියටම ක්‍රියාත්මක වුනොත් වසරක් තුල ලංකාව හොද තැනකට එනවා – ඇඩ්වොකාටා කියයි
ජය ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි වුවහොත්, වසරක් තුළ රට වඩාත්…
පාන් මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කරයි
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.…
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ආර්ථිකයට දරාගත හැකි වේදැයි සැකයි – ධනනාත් ප්‍රනාන්දු
ජාතික ජන බලවේගය රගය ඊයේ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන්, ආර්ථික විශ්ලේෂකයෙකු වන ධනනාත් ප්‍රනාන්දු මහතා අදහස්…