එක්සත් ජනපද තානාපති ජූලි ඩන්ග් හා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද(22) දින කර්මාන්ත…
Author: iri news
ප්‍රමිතිගත සහ ආරක්ෂිත බස් ගෙන්න විදෙස් රටවල් සමග රජය සාකච්ඡා අරඹයි
මගී ප්‍රවාහනය සඳහා වඩාත් ආරක්ෂිත සහ ප්‍රමිතයෙන් ඉහළ බස් රථ යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ…
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්
ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22)…
අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දමයි
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත…
ලක්ෂ 700ක ක්‍රිෂ් ගණුදෙනුව – නාමල්ට එරෙහිව අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි
ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාලව, පාර්ලිමේන්තු මන්ත්‍රී…
70,000ට බෙහෙත ගන්න අවසර දුන් අයට එරෙහිව පරික්ෂණ අරඹන්න යයි
රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට…
මහ කන්නයට, මිණිපේ හා මහියංගණ වී ගබඩා සූදානම් කරයි
මෙතෙත්, වල් බිහිවී විනාශයට පත් වෙමින් තිබු, මිණිපේ හා මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වී ගබඩා පිරිසිදු…
76,000 මිට පෙර විකුණු ඖෂධය 370ට දෙන්න නිර්දේශ කරා – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුුරු කරයි
මීට පෙර රුපියල් 76,000 කට අලෙවි කළ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීමට නිර්දේශ කර ඇති…
සැපයුම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීමෙන් ඖෂධ මිල විශාල ලෙස පහළට- සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය…
සිවිලිම i panel වසරේ විශිෂ්ටතම හරිත නිෂ්පාදනය බවට පත් වෙයි
අයිඩියා සමූහ ව්‍යාපාරයේ සිවිලිම අයි පැනල් නිෂ්පාදනය වසරේ විශිෂ්ටතම හරිත නිෂ්පාදනය බවට ස්ලිම් Award සම්මානය දිනා…
දුම්රිය දෙපස අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න අනුමැතිය
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග…
එජාප – සජබ එක්වීමේ පළමු දින සාකච්ඡා සාර්ථක වෙයි
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු සහයෝගයෙන් කළ යුතු බවට වන මූලික…