ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජූනි මස 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇත. අද…
Author: iri news
දෙකයි පනහට වැටුණු අපි මාස හතෙන් මිලියනයක් ඡන්ද ගත්තා – ඩී.වී චානක කියයි
දෙකයි පනහට වැටුණු අපි ඡන්ද මිලියනයක් ගත්ත එක ලොකු වර්ධනයක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක…
ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමු දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය…
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගනියි
මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී…
මාංචු දැමූ දුමින්ද දිසානායක CID වෙත රැගෙන එයි
අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත්…
දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනියි
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තිඹිරිගස්යායේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳි සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටී.…
විදේශවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන
විදේශවල සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව මහජන…
චමල්ගේ ලිපිවලට මහවැලියේ ඉඩම් හිතවතුන්ට දීලා – සජබ මන්ත්‍රී හේෂා හෙළි කරයි
විවිධ ව්‍යාපෘති සඳහා මහවැලි අධිකාරිය සතු ඉඩම් අක්කර ගණනාවක් නිසි ක්‍රමවේදයකින් තොරව හිටපු ඇමැතිවරයකු වූ චමල්…
ලෝක රූ රැජිණ තරගයේදී අනුදි අවසන් 20 දෙනා අතරට එයි
ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක්…
ටී56 ට දුමින්ද දිසානායක අත්අඩංගුවට? හිටපු ඇමැතිතුමා මට අරන් තියන්න දුන්නා – අරක්කැමියා කියලා
කොළඹ හැව්ලොක්සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සඟවා තැබූ බව කියන…
කොතලාවල වෛද්‍ය පීඨයට විදෙස් සිසුන්-කැඩෙට් නිලධාරීන් පමණයි – රජය තීරණය කරයි
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට…
කොළඹ නගර සභාවේ බලය අපි අල්ලලා ඉවරයි – ලාල්කාන්ත කියයි
කොළඹ නගර සභාවේ බලය මේ වන විට ජාතික ජන බලවේගය විසින් මේ වන විටත් තහවුරුකරගෙන ඇති…