වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (21)…
Author: iri news
වැඩිහිටින්ට අද සිට රුපියල් 3000ක දීමනාව ලබා දෙයි
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට හිමි අස්වැසුම…
දැන් ආණ්ඩුව අලුත් – අපේ ආයෝජකයින්ට ලංකාවට එන්න කිව්වා – ඇමෙරිකා තානාපති ජූලි චන්ග් කියයි
මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් රජය සිදුකරන සෑම දේටම ඇමරිකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවත් ඇමරිකානු…
අතුරුදහන් වූ අවුරුදු 14ක දැරිය සොයා ගන්න මහජන සහාය පතයි
අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව…
අධි සුඛෝපභෝගි වාහන ලබා දීම අවසන් – මන්ත්‍රීන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහන දෙයි
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.…
ඊශ්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පත් මිල පහළ දමයි
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා. එරටට…
වෛද්‍යවරුන් 05ක් නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයට එයි
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති. එමෙන්ම මහාචාර්යවරයෙක්ද නීතිඥවරු දෙදෙනෙක් සහ ඉංජිනේරුවරයෙක්ද නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයට…
මෙරට උද්ධමනය – 0.7 දක්වා තවදුරටත් පහළට යයි
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක්…
නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් පත් කරමින් මාලිමාව සිය අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ කරයි
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු…
යාපනේ අලුත් මන්ත්‍රී විපක්‍ෂ නායක පුටුව අල්ලාගනියි – දෙන්න බෑම කියයි
අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. ඒ…
දූෂිතයින්ට සහ ඝාතකයින්ට නිතීයේ විධානය ක්‍රියාත්මක කරනවා – ජනපති දැඩිව කියයි
දූෂිතයින්ට සහ ඝාතකයින්ට නිතීයේ විධානය ක්‍රියාත්මක කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අද රාජාසන කතාවේදී…
ජාතිවාදී දේශපාලනයට තිත තබනවා – ජනපති අනුර රාජාසන කතාවේදී කියයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයේ දී රාජාසන කතාව හෙවත්, ජනාධිපති අනුර කුමාර…