කළුතර උතුර ප්‍රදේශයේ අද(16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය…
Author: iri news
විශ්‍ර්‍රාම යන්නේ නෑ – මහින්ද රාජපක්ෂ කියයි
තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන්…
බංගලා බාර නොදුන් සියළුම මැති – ඇමතිවරුන්ට නඩු පවරයි
රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු…
ඒඩ්ස් ව්‍යාප්තිය 27%ක් දක්වා වේගයෙන් ඉහළට
පසුගිය වසරේදී (2023) පමණක් රුධිර පාරවිලයන කටයුතුවලදී එච්. අයි. වී ආසාදිතයින් 1327 දෙනෙකු දිවයිනෙන් වාර්තා වී…
පාට වතුර බෝතල්වල BPA පිළිකාකාරකය – හරියටම බලලා වතුර බෝතල් ඔබේ දරුවාට ගන්න
ප්‍රමිතියෙන් තොර, සෞඛ්‍ය අනාරක්ෂිත වතුර බෝතල් සොයා බැලීමකින් තොරව වර්ණය සහ මෝස්තර පමණක් බලා මිලදී ගන්නා…
රජයේ සේවකයන්ට රනිල් වැඩිකළ වැටුප් ලබාදීම බොරුවක් බව හෙළි වෙයි
ජනාධිපතිවරණය ආසන්නයේදී ඉකුත් රජයේ කැබිනට් මණ්ඩලය විසින් ලබන වසරේ (2025) ජනවාරි මාසයේ සිට වැටුප් වැඩි කිරීමට…
ඇල්ල චිල් හෝටලය ලොව හොදම දෙවන ආපනශාලාව බවට පත් වෙයි
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ…
පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට රජය සූදානම් වෙයි
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන…
එළවළු මිල තවදුරටත් පහළට යයි
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි උඩරට එළවළු වර්ග රටපුරා…
ජොන්ස්ටන් ලෙඩ වෙයි – නඩුවට නොඑයි
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අසනීප තත්වයක් මත අධිකරණය හමුවේ විභාගයට නඩුවකට පෙනී නොසිටියේය. අදාල නීති…
මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න – ජනපති අනුර කියයි
මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට…
ධීවරයින්ට ඩීසල් ලීටරයකින් රු.25ක සහනයක් දෙයි
ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා…