බුද්ධාගමට අත තියන්න ලෑස්තිවෙන්න එපා; එහෙම වුණොත් ගෙදර යන්න වෙන්නේ – අක්මීමන දයාරතන හිමි ජනපතිට අනතුරු අඟවයි

අතීතයේ සිටම බුද්ධාගමට හෝ බෞද්ධ උරුමයන්ට හානි කිරීමට උත්සාහ කළ කිසිදු නායකයෙකුට ඉදිරියට යාමට නොහැකි වූ…

මාව හිරේ දාලා අපේ සටන නව­ත්වන්න බෑ – නාමල් රාජපක්ෂ කියයි

තමන්ව සිර­ගත කර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සටන නැවැ­ත්වී­මට කිසි­වි­ටක හැකි­යා­වක් නොමැති බව එහි ජාතික සංවි­ධා­යක…

විරුද්ධ පක්ෂය හිරගෙවල්වල දාලා මර්ධනය කරන්නයි යන්නේ – පාඨලී චම්පික රණවක කියයි

සාගර කාරියවසම්ට ඇප – තම ප්‍රකාශය ගැන පොලිස්පතිට කණගාටුව පල කරයි

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප…

මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය යොමු වෙයි

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම…

බැටරි ගබඩා බලශක්ති පද්ධති සවි කිරිම අවසන් අදියරයේ – සැප්තැම්බර් මුල ජාතික විදුලි බල පද්ධතියට

රට තුළ ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි…

මත්ද්‍රව්‍ය ගෙන බස් රථ ධාවනය කරන රියදුරන් අල්ලන්න තවත් ජංගම බස් රථයක් ලබා දෙයි

විධිමත් පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් ක්‍රියාත්මක අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂා වැඩසටහන වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තවත් ජංගම බස් රථයක්…

මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම ගන්න චීනය, ඉන්දියාව සහ ඕමානය සූදානම් වෙයි

හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා අතර…

බලමු හැප්පිලා, මම එන්නේ කොන්ද කෙළින් තියාගෙන – අත්අඩංගුවට ගැනීමට පෙර සාගර කාරියවසම් කියයි

තමන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නේ ‘කොන්ද කෙළින් තබාගෙන’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ…

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගනියි

පොලිස්පතිවරයා මහමගදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ…

විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීම වඩාත් හොදයි – මහානායක හිමිවරුන් යළිත් කියයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම විරෝධය සහ ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා…

නාමල් දඟලනවා වැඩියි කියනවා, තාත්තත් දඟයි, මාත් දඟයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියයි