පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව විභාග වන පාස්කු මහ…
Author: iri news
90%ක් දේශිය ශ්‍රමය යොදාගෙන මෙරට ආයෝජනය කරනවා – විදෙස් ආයෝජකයින් ජනපති අනුර හමු වී කියයි
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක්…
කොළඹ පිහිටි රජයේ බංගලා කැෆේ,වෙළදසැල්,ආපනශාලා සදහා 30 වසරක බද්දට දෙයි
කොළඹ නගරයේ උපායමාර්ගික ලෙස පිහිටා ඇති රජයට අයත් බංගලා කිහිපයක් වාණිජමය වශයෙන් සංවර්ධනය කර පවත්වාගෙන යාම…
මුතුරාජවෙල ඉන්ධන ගබඩා ටැංකි 03ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය ලබා දෙයි
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමෙරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ…
මෙට්‍රෝ බස් සමාගමට බිලියනයක ප්‍රාග්ධනයක් දෙන්න කැබිනට් අනුමැතිය – සැප්තැම්බරයේ සිට බස් 112ක් ධාවනයට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අනුබද්ධිත ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) පෞද්ගලික සමාගමේ මහජන ප්‍රවාහන…
අධිකරණයට බලපෑම් නොකරපු සුපිරිසිදු දේශපාලන පක්ෂය සජබය පමණයි – සජිත් ප්‍රේමදාස කියයි
දැනට පවතින අනෙකුත් දේශපාලන පක්ෂ යම් යම් අවස්ථාවලදී අධිකරණයට විවිධ බලපෑම් සිදු කර ඇති බවත් එසේ…
ජනාධිපති ධුරය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයත් ඉදිරියේදී එයි
ජනාධිපති ධුරය අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවතින දෙයක් බවත් ඒ සඳහා අවශ්‍ය…
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සදහා මිලියන 181ක නව ගිලන් රථ සහ උපකරණ ලබා දෙයි
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා රුපියල් මිලියන 181.5 ක වියදමින් නව ගිලන් රථ සහ උපකරණ ප්‍රදානය කෙරේ…
ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට කැදවයි
ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ…
ප්‍රමිතියෙන් තොර රසායන ද්‍රව්‍ය භාවිත කළ පෞද්ගලික රෝහල් 52කට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග ගනියි
පාරිභෝගික ආරක්ෂණ නීතිරීති උල්ලංඝනය කරමින් සහ නියමිත ප්‍රමිතියෙන් තොර රසායනික ද්‍රව්‍ය (Chemicals) පරීක්ෂණ සහ විවිධ වෛද්‍ය…
විනිසුරු විශ්‍රාම වයස ගැන කතා කරන්න ජනපති අනුර නිතීඥ සංගමයට සාකච්ඡාවක් හෙට දෙයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී…
විශ්‍රාම වයස දීර්ඝ කරලා වැඩක් නෑ. ඉස්සරහට නඩු අහන්නේ AI වලින් – පාඨලී චම්පික රණවක කියයි
ඉදිරි වසර කිහිපය තුළ තාක්ෂණික දියුණුව හමුවේ කෘතීම බුද්ධිය හේතුවෙන් නීතිය හා වෛද්‍ය වෘත්තිය ඇතුළු සියලු…