එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍ර්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමක් වී තිබේ. නේෂන් ට්‍ර්‍රස්ට් බැංකුවට අනූව…
Author: iri news
වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස්ව ඉවත් කරයි
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය…
ආරක්ෂකයෝ 97ක් සිටියදී කොළඹ නගර සභාවේ අකුණු සන්නායකය හොරු කපාගෙන යයි
කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු…
මන්ත්‍රීවරුන්ට දුන් ලක්ෂ 05 මුද්දරත් අත්හිටුවයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා…
කෝටි තුනක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ යුවළ සිරගෙට යවයි
වසර දෙකකට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින…
අන්තර්ජාලයේ සෙක්ස් සොයා ලංකාව යළි අංක එකට – හෝමාගම සහ කළුකැලේ කප් ගහයි
අන්තර්ජාලයේ සෙක්ස් සොයා මෙවරත් ලොව අංක එක රට බවට ශ්‍රි ලංකාව පත් ව තිබේ. දෙවන ස්ථානය…
පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණය වෙයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් …
ඉතිහාසයේ ප්‍රථම වතාවට CIDයේ අධ්‍යක්ෂ ධූරයට කාන්තාවක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිළධාරිනියකගේ නමක් යෝජනා වී තිබේ. මෙලෙස යෝජනා…
හද කම්පා කරමින් නෙළුම් කුළුණින් ඇද වැටී පාසල් සිසුවියක් මිය යයි
කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක්…
ආර්ථිකය ස්ථාවර කරමින් කොටස් වෙළදපොල අදත් ඉහළ යයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 111.15 කින් ඉහළ ගොස් තිබෙනවා. එය…
රුපියල ශක්තිමත් වීම තහවුරු කරමින් ඩොලරය අද 289ක් දක්වා පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාතික සටහනට අනුව…
රජයේ ආර්ථික ප්‍ර්‍රතිසංස්කරණ ක්‍ර්‍රියාත්මක කරන්න ලෝක බැංකුව ඩොලර් මිලියන 200 ක් දෙයි
රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්…