ආර්ථිකය ස්ථාවර කරමින් කොටස් වෙළදපොල අදත් ඉහළ යයි


කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) ඒකක 111.15 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය සටහන් වූයේ 12,164.64 ක් ලෙස‍යි.

දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.77ක් බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *