රටපුරා වීදි දරුවන් පහළොස් දහසක් තිස්දහසත් අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ…
Author: iri news
අනුර ගැන කලින් කිව්ව කතා සියල්ල බොරු වුණා – මල්වතු මහා නාහිමි කියයි
ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ සියල්ල බොරුවූ බව මල්වතු පාර්ශ්වයේ…
ජනපති අනුරගේ නව සැලසුම සාකච්ඡා කරන්න IMF එකග වෙයි
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර…
ආනයන භාණ්ඩවල මිල අඩු වීම ඇරඹෙයි
රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය අඩු වීම හේතුවෙන් ආනයන භාණ්ඩවල මිල අඩු වීමට ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ…
මාලිමාව මහ මැතිවරණයෙන් බහුතරය ඉක්මවා යනවා – උදය ගම්මන්පිල
වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක්…
දහම් සිරිසේන පාර්ලිමේන්තුවට – මව්බිම ජනතා පක්ෂයේ දිස්ත්‍ර්‍රික් නායකත්වයත් ගනියි
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක…
ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා – ජනපති අනුර කියයි
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති…
පුරුෂ ලිංගය කපා මේසයක් උඩ තබා තරුණයෙකු මිය යයි
තම පුරුෂ ලිංගය කපා මේසයක් උඩ තබා තරුණයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ…
පූර්ණ ජනාධිපති සමාව බලා රන්ජන් ජනාධිපති කාර්යාලයට – මැතිවරණයට තරග කරන්නත් සූදානම් වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 02 පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තිබේ. ඒ ඔහුට හිමි…
සියළුම මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වහාම අහෝසි කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට…
පහර දී ඕමාන අයෝජකයාව රටින් යවන්න හැදු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ සහෝදරයා අත්අඩංගුවට ගනියි
කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය…
ජීවිත කාලයේදී සංචාරය කල යුතු හොදමට රටවල් 5 අතරින් ලංකාව 5 වන තැනට එයි
ජීවිත කාලයේදී සංචාරය කල යුතු හොදමට රටවල් 5 අතරින් ලංකාව 5 වන තැනට පත් ව තිබේ.…