අධ්‍යාපනය සඳහා වැය වන අධික මුදල් බරින් දෙමාපියන් නිදහස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
Author: iri news
තව පැය කිහිපයකින් පෘථිවියට දෙවන චන්ද්‍රයා පායයි
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයින් පවසනවා. විද්‍යාඥයන්…
අපේ ගමන රනිල් එක්ක යනවා – මහින්දානන්ද අලුත්ගමගේ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ…
පොහොට්ටුව අවුරුදු 50ට අඩු අයට ඡන්දේ ඉල්ලන්න දෙයි
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක්…
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල්…
රනිල් තවදුරටත් එජාප නායකත්වයේ සිටිය යුතුයි – මුළු ගාල්ලම අත උස්සයි
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු…
අනුර ජනපති වී හරියටම සතියයි – කෝටි 12ක් රටට ඉතිරි කළ හැටි හෙළි වෙයි
ඡන්දෙට කලින් සමහරු අහපු දෙයක් තමයි අය වැය කොහොමද කළමනාකරණය කරන්න කියල. ජාතික ජන බලවේගය දිගටම…
සනත් ජයසූරිය ශ්‍රි ලංකා ක්‍රිකට් ස්ථිර පුහුණුකරු ලෙස පත් කරයි
සනත් ජයසූරිය ශ්‍රි ලංකා ක්‍රිකට් ස්ථිර පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඒ වසරක කාලයක් සදහා ය.
හිටපු ජනපති රනිල් ආරක්ෂකයින් 163ක් සහ සූපවේදීන් 15ක් ඉල්ලයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නව ජනපති අනුර දිසානායකගේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අරුම පුදුම ඉල්ලීම් රැසක්…
බිත්තර මිල රුපියල් 22 දක්වා පහළ වැටෙයි
ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර මිල විශාල ලෙස පහත වැටී ඇතිබව කුකුළු ගොවිපළ හිමියන් පවසයි. ගොවිපළ වෙත පැමිණ…
ප්‍රභූ ආරක්ෂකයින් 2000ක් ඉවත් කරයි – සාමාන්‍ය පොලිස් සේවයට යොදවයි.
දැනට සේවයේ යෙදී සිටින දෙදහසකට ආසන්න ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට යෙදවීමට නව රජය තීන්දුවකට…
පාසල් උත්සවවලට මින් ඉදිරියට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කරයි
පාසල් උත්සව වලට මින් ඉදිරියට දෙමව්පියනගෙන් මුදල් එකතු කිරීම තහනම් – අධ්‍යාපන අමාත්‍්‍යාංශයේ ලේකම් විදුහල්පතිවරුන්ට ලිඛිතව…