පාසල් උත්සව වලට මින් ඉදිරියට දෙමව්පියනගෙන් මුදල් එකතු කිරීම තහනම් – අධ්‍යාපන අමාත්‍්‍යාංශයේ ලේකම් විදුහල්පතිවරුන්ට ලිඛිතව…
Author: iri news
රජයේ වාහන දහස් ගණනින් අතුරුදහන් – ජාතික විගණන කාර්යාලය හෙළි කරයි
රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.…
මැතිවරණ සමයේ දුන් බාර් ලයිෂන් ජනපති නියෝගයෙන් අවලංගු කරයි
සමාජය තුල දැඩි කතාබයක් සහ ආන්දෝලනයට තුඩුදුන් මත්පැන්හල් බලපත්‍ර ( බාර් ලයිසන්) අවිධිමත් ලෙස ලබා දුන්…
ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම ශ්‍රී ලංකාවෙන් ඉගෙනගත යුතුයි – ඉන්දියාවේ ද ප්‍රින්ට් පුවත්පත
ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම ශ්‍රී ලංකාවෙන් ඉගෙනගත යුතු බව ඉන්දියාවේ ද ප්‍රින්ට් පුවත්පත සදහන් කර සිටී.ඒ පිළිබදව පුවත්පත…
ආදායම් බදු ඔක්තෝම්බර් 30 ට පෙර ගෙවන ලෙස දැනුම් දෙයි
2023/2024 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ…
අනුරගේ ආණ්ඩුවේ තනතුරක් මම ගන්නේ නෑ. අපිට ඕනා අලුත් දේශපාලන සංස්කෘතියක් – ටිල්වින් සිල්වා
”පක්ෂයේ වත්කම් තියෙන්නේ මගේ නමට” ”අනුරගේ ආණ්ඩුවේ තනතුරක් මම ගන්නේ නෑ. අපිට ඕනා අලුත් දේශපාලන සංස්කෘතියක්”…
ජනාධිපතිවරණයෙන් පසු මුල්ම සතියේ කොටස් වෙළෙඳපොළ 7%කින් ඉහළට
අද (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එහිදී…
මෙරට වෙළදපොලේ එළවළු මිල පහළට යයි
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඊයේ (27) වනවිට පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්,…
කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර…
විදුලි ගාස්තුව දැනෙන ගානකින් පහළ දාන්න යයි
ගාස්තු අඩු කිරීම පිළිබඳව විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ණ්ඩලයේ සභාපති ආචාර්ය…
කටුනායක වීසා පෝලිම් අවසන් වෙයි
මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (27 දා) දින අලුයම 12.00 සිට ආරම්භ කර තිබීමෙන්…
රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට
කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග…