බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක් අරඹයි

දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ. නාගරික…

ජනාධිපතිවරණයට පෙර බුද්ධි අංශ පිට පටවන ප්‍රහාරයක හෙළිදරව්වක්

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ දෙසීයක් යොදවා ජාතික ජන බලවේගය කරන අයුරින් ලබන 12 වැනිදායින් පසු…

අපි හොරු කියපු හැම නඩුවකින්ම නිදහස් උනා – නාමල්

අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන…

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළට – සැප්තැම්බර් සිට ක්‍රියාත්මකයි

පුද්ගලික අංශයේ සේවකයින් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ…

පැය 48න් ආරක්ෂක අංශවල ගැටළු විසදනවා – සජිත් සහිතක වෙයි

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු විසඳන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර…

කෙහෙළිය රඹුක්වැල්ලට ඇප දෙයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින්…

මෙරට පවුල්වලින් හතරෙන් එකක් කන්නේ අසල්වැසියන් දෙන දෙයක් බව හෙළි වෙයි

පසුගිය වසරේ තුන්වන කාර්තුව වන විට රටේ සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩු…

Talk with Sudaththa අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි

ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සම්බන්ධ බව කියන පුද්ගලයකු පවත්වාගෙන යන නාලිකාවක ප්‍රචාරය යූටියුබ් වීඩියෝ පටයකින්…

මේක දේශපාලඥයා නොව මහජනතාව බලා සිටින මැතිවරණයක් – අනුර

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැතිවරණය පැවැත්වෙන තෙක් දේශපාලඥයා නොව මහජනතාව බලා සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර…

ඉලෙක්ට්‍ර්‍රොනික් විදියට ට්‍ර්‍රැෆික් දඩ ගෙවන ක්‍ර්‍රමවේදයක් එයි

රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල්…

සජිත්ට සහාය දෙන්න TNA ගත් තීරණය යළි සලකා බලන්න යයි

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි…

ප්‍ර්‍රවීන ගායන ශිල්පි සේනක බටගොඩ අභාවප්‍ර්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ…