කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ…
Author: iri news
මාලිමා කාර්යාලයක් ගිනි තබා විනාශ කරයි
ජාතික ජන බලවේගයේ මීරිගම ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරණ මැතිවරණ කාර්යාලයකට ගිනි තබා විනාශ කර තිබේ. ඊයේ පස්වරුවේ…
මාලදිවයින බංකොලොත් වෙයි – සංචිතය ඩොලර් මිලියන 395 දක්වා පහළට
මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.…
මෙරට දරිද්‍රතාවය දෙගුණ වෙලා – හියුමන් රයිට්ස් වොච් සංවිධානයත් කියයි
2022 වසරේ දී ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්”…
රටට ජනතාවට හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක් අවශ්‍යයි – මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ – රන්ජන් රාමනායක කියයි
රටේ ඉන්න බහුතරයක් දේශපාලනඥයො හොරු. ඒ අයට රට ගැනවත් ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ. තමුන්ගේ බඩගෝස්තරය හොයාගන්න…
අනුර අඩු කරනවා කිව්ව උපයන විට ගෙවන ආදයම් බද්ද රනිලුත් අඩු කරන බව කියයි
උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති…
ජනප්‍ර්‍රිය නිළි දිලිනි ලක්මාලි රට හැර යයි
අප දන්නවා. අය පුංචි තිරයේ දිගු වරලසකට හිමිකම් කියන අවිහිංසකාවියයි. දිලිනි ලක්මාලි යන නම තරමටම දිගු…
ජනාධිපතිවරු අතින් තමයි සංවිධානාත්මක අපරාධ කල්ලි වර්ධනය වුණේ – අනුර කියයි
මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩපවත්වන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා…
විශ්‍ර්‍රාමිකයින් 209කට කෝටි 05ක් වැඩි පුර ගෙවා ඇති බව හෙළි වෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් …
සජිත් ලක්ෂ 953ක ණය ගෙවා නෑ,රනිල් ලක්ෂ 08ක ණය ගෙවා නෑ – අනුර ණය නොමැති බව හෙළි වෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් ජනතාව වෙත හෙළි කර තිබෙන ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ…
ශ්‍ර්‍රි ලංකා පොලිසියට මාංචු,සපත්තු,අත් මේස්,බැනියම් හිගයක් එයි
රට පුරා පොලිස් ස්ථානවල අත් විලංගු, සපත්තු, මේස් සහ බැනියම්වල හිඟයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග…
අද සිට දිනපතා මුලින් එන 750ට පාස්පෝර්ට් දෙයි
කලින් දිනයක් සහ වේලාවක් ලබා ගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් කළ ක්‍රමය හෙට…