77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය…
Author: iri news
පාසල් ළමුන්ට පොත් ගන්න රු 6,000 දීමනාව අස්වැසුම ගිණුමට බැර කරයි
පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාවපසුගිය සිකුරාදා දිනයේ දී…
යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු පත් කරයි
යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද…
හිටපු ඇමති හරීන් සාදයකට පැන වලියක් දාගනියි – කුණුහරුපත් කියයි
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කරගෙන තිබේ. CF & FC ක්‍රීඩා…
ඩ්‍රෝන තර්ජන තියනවා කිව්ව මනෝජ් ගමගේට මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක ධුරය දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.…
ශ්‍රි ලංකාවට කරදරයක් නම් බේරාගන්න රනිල් සූදානමින්
පලපුරුද්දක් නැති අයට රට භාරදී දීමට ජනතාව ගත් තීන්දුව මත ඔවුන් බරපතල ඛේදවාචකයනට මේ වන විට…
මෙරට ඉන්ධන මිල සංශෝධනය හෙට – ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළ යයි
සතිය ආරම්භය වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ…
2025 පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කරයි
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන…
1994 සිට රාජ්‍ය බැංකුවලින් මුදල් ගත් මැති ඇමැති ලිස්ට් එක ඉල්ලයි
1994 සිට රාජ්‍ය බැංකුවලින් රුපියල් ලක්ෂ 50ත් 100ත් අතර මුදල් ලබාගත් මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව සහ…
වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යළි අරඹයි
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ප්‍රතිසංස්කරණය කර එය අංගසම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන…
මනූෂගේ සහෝදරයාගේ ගිණුමේ කෝටි 27ක් තිබී ඇති බව අනාවරණය වෙයි
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ බව කියන හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය…
සජිත් ප්‍රේමදාස අඩුපාඩු හදාගන්න ලෑස්ති වෙයි
ජනතාව පෙන්වා දෙන නායකත්වයේ අඩුපාඩු නිවැරදි කරගෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුවන බවත් විශාල වෙනස්කම්…