නාමල් බලයට පත්වූ පසු 2015 රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි අරඹනවා – ඩී. වී. චානක

නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු 2015 දී මේ රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි…

මන්ත්‍රීලාගේ පිස්තෝල පත්තු වෙන්නේ නෑ – අලුතෙන්ම රිපිටර් ගිනි අවිත් ලබා දෙයි

පාර්ලි​මේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස් දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා පිස්තෝලයට අමතරව අලුතින් රිපීටර් අවි…

මධු සමයට ගිය ජෝඩු දෙක මාරු කරගෙන අනියම් පෙම් ආරවුල බේරා ගනියි

අනියම් පෙම් ආරවුලක් බේරාගත් යුවලක් පිළිබදව මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වාර්තා වෙන ලෙස එම සිද්ධිය මෙසේයි……

ගිවිසුමක් අත්සන් තබමින් රාජිත ජනපති සමග එක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා. හිටපු අමාත්‍ය…

ලංකාවට ඉගුරු ගේන්න කැබිනට් අනුමැතිය දෙයි

ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව…

රාජිත අද හවස ආණ්ඩුවට එක් වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව…

රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක පඩි වැඩි කරන්න යයි

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…

ස්ටාර්ලින්ක් සේවාව ලංකාවේ ක්‍ර්‍රියාත්මක කිරීමට අදාල බලපත්‍ර්‍රය ලබා දෙයි

ස්ටාර්ලින්ක් සේවාව අගෝස්තු 12 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය රජය මගින් ලබා දී තිබේ.

ජල ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි

ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට…

ඇප මුදල් තැන්පත් කර තිබියදි ජනපති සුරාසැල් බලපත්‍ර්‍ර දී ඇති බව හෙළි වෙයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව් තුළ පෙර දාතම් කර නව සුරාබදු බලපත්‍ර නිකුත් කරමින්…

අඩුම මුදලකින් ඉන්දියාවට යන්න පුළුවන් ඉන්දු – ශ්‍රි ලංකා මගී බෝට්ටු සේවය සිකුරාදා අරඹයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා (16) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට…

ලොව අඩුම මාසික වැටුපක් ලබන රටවල් අතර ලංකාවට 4වන තැන

ලෝකේ අඩුම මාසික වැටුපක් ලබන රටවල් අතර ලංකාව ඉන්නේ හතර වෙනි තැනට.ඉතියෝපියාවේ,කෙන්යාවෙ උනුත් ලංකාවේ මනුස්සයෙක්ට වඩා…