හෙට සිට දුම්රිය ආසන ඔන්ලයින් ක්‍රමයට උදෑසන 10 සිට බුක් කරන්න අවස්ථාව

දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනූව…

පොහොට්ටුව සම්පූර්ණම දෙදරා යයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 92 ක් ජනපතිට සහාය දෙයි

ආණ්ඩු පක්ෂය රැස්වීම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. එහිදී පාර්ලිමේන්තු…

වෛද්‍යවරුන්ගේ වරදින් 27 හැවිරිදි තරුණ මවක් මිය යයි

මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා 27 හැවිරිදි තරුණ මවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක්…

ගුවන් පාලකවරුන් 80ක් රට හැර යයි – ශ්‍ර්‍රි ලංකන් අර්බුදයක

 ආර්ථික ගැටලුව මත ගුවන් ගමන් පාලකවරුන් 80 දෙනකු   රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. ගුවන්…

රුපියල තවත් ශක්තිමත් වෙමින් ඩොලරය 295 දක්වා තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…

මෙරට දක්ෂතම විශේෂඥ වෛද්‍යවරු 702ක් රට හැර යයි

විශේෂඥ වෛද්‍යවරුන් 702 දෙදෙනෙකු රට හැරගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ හේතුවෙන් මෙරට නිර්වින්දන වෛද්‍ය, ශල්‍ය…

එස්.එම් චන්ද්‍ර්‍රසේනගේ සහාය රනිල් වික්‍ර්‍රමසිංහට හිමි වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව…

VFS වීසා වංචාවට අගමැති ප්‍ර්‍රමුඛ කැබිනට් මණ්ඩලය උසාවි ගෙන්වයි

විද්‍යුත් වීසා නිකුත් කිරීම විදේශීය සමාගමකට පවරාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඊට අමතරව, එය, සංචාරක ව්‍යාපාරයට…

සංගක්කාරගේ නම එංගලන්ත පිලේ ජාතික පුහුණුකරු ධුරයට ඉදිරිපත් වෙයි

එංගලන්ත ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා කුමාර් සංගක්කාරගේ නම ඉදිරිපත් වී තිබේ.

මහමග අතහැර ගිය බලු පැටව් බෑග් එකේම දාගෙන පියුමි හංසමාලි ගෙදර අරන් යයි

ඇය සුරූපී බවෙන් ඉතාමත් ඉහලින් ඉන්න ලංකාවේ ජනප්‍රියතම තරුවක්. පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වුණ ඇය…

ලබන මාසයේ සිට දේශිය බිත්තරය රුපියල් 38ට අඩුවෙන් දෙන්න තීරණය කරයි

දේශීය බිත්තරයක මිල තව මසකින් පමණ රුපියල් 38 ට අඩුවෙන් පාරිභෝගිකයාට ලබා දීමට අවස්ථාව උදාවන බව…

සජිත්ගේ සක්වල වැඩසටහන මැතිවරණ කොමිසම අත්හිටුවයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ  සහාභාගිත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පාසැල් තුනකට සුහුරු පන්ති කාමර දීමට සුදානම් කර…