Author: iri news
මෙරට බදු ආදායම 39%කින් ඉහළට යයි
2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820…
ලංකාව සංචාරකයින්ගෙන් පිරී යයි – පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 18 ඉක්මවයි
විදෙස් සංචාරකයින් ලක්ෂ 18 කට අධික සංඛ්‍යාවක් මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණි ඇතැයි…
වාහන විකුණන්න කලබල වෙන්න එපා – වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව…
මෝලිහිමියන් සතු තොග ගැන ජනපති අනුරට දිනපතා වාර්තාවක්
අද (08) සිට දිනපතා වී මෝල් හිමියන් විසින් දෛනිකව නිෂ්පාදනය කරන මුලු සහල් ප්‍රමාණය, තොග ප්‍රමාණය…
වතුකරයේ ජනතාවට පාලන මිලටත් අඩුවෙන් හාල් දෙයි
වතුකරයේ ජනතාවට හැටන් සතොස ශාලාව වෙතින් නාඩු සහල් කිලෝවක් රු 220 ක සිල්ලර මිලකට (08) දින…
ජනතාවට සේවය දෙන්න පාස්පෝර්ට් කන්තෝරුවත් දිවා රාත්‍රී වැඩ කරයි
විදේශ ගමන් බලපත්‍ර හිඟය සමඟ ඇතිවූ හදිසි අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට ඉතාමත්ම ක්‍රමවත්…
ඇමැති – ජනපති බංගලා ගැන ලබන සතියේ තීන්දුවක් ගනියි
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය. මේ අතර ඇමැති බංගලා…
දඹුල්ලේ වෙළඳපොලට පාලන මිලට සහල් නිකුත් කරයි
දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම අද (08) උදෑසන සිට පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත්…
හෙට සිට දවසට පොල් ලක්ෂ 02ක් සතොසට – එක පොල් ගෙඩියක් 130ට දෙයි
ලක් සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව හෙට (09) සිට ලක්ෂ දෙකක් දක්වා වැඩි…
මෙරට ගොඩනැඟිලි ලක්ෂයක් කඩා වැටීමේ අවදානමකට වැටෙයි
මහා විපතක් සිදු කළ කුණාටුව සමග භයානක කතාවක් කරළියට පැමිණියේ ය. ඒ මධ්‍ය ම පළාත ඇතුළුව…
සංචාරකයින් ලක්ෂ 40ක් ලබන වසරේ ලංකාවට ගෙන්වන සැලසුම හදයි
සංචාරකයින් ලක්ෂ 40 ක් ලබන වසරේ මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…