සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී එහි බලය අත්පත් කර ගැනීමත් සමග සිරියා ජනාධිපති බසාර් අල්…
Author: iri news
බිත්තර මිල යළි අඩු වෙයි – රුපියල් 30 සීමාවට එයි
ගාල්ල ප‍්‍රදේශයේ බිත්තර මිළ පහත වැටී ඇතිබව බිත්තර වෙළදුන් පවසයි. මේ වන විට බිත්තරයක මිළ රුපියල්…
ලීටරයේ මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට අවසර ලබා දෙයි
සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් (මිලිලීටර්…
ජනපති නියෝගයෙන් සහල් මෝල් පරීක්ෂාව අද අරඹයි
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.…
නාඩු තොග 225යි සිල්ලර 230යි – හාල් නොදෙන මෝල් හිමියන්ට නිතීය ක්‍රියාත්මක කරන්න ජනපති නියෝග
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති…
ලොහාන්ගේ ශරීරයේ මත්පැන්වලට අමතරව තවත් විෂ මත්ද්‍රව්‍යක් හමු වෙයි
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අධිකරණට ඉදිරිපත් කිරීමට පෙර අද (07) පෙරවරුවේ…
රටින් පැන්නූ මුදල් රටට නැවත ගේන්න සහාය දෙනවා – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජනපතිට කියයි
නව රජයේ දූෂණ විරෝධී වැඩසටහනට සහාය දීමට සූදානම් බවත්, ලංකාවෙන් පිටතට ගෙන ගොස් ඇති බවට විශ්වාස…
අයවැයෙන් වැට් බද්ද පහළට – IMF අනුමැතිය රජයට ලැබෙයි
ඉදිරි අයවැයෙන් වැට් බද්ද අඩු කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියද…
මට පශ්චාත් හා ආචාර්ය උපාධි තිබෙනවා, චෝදනාවලට උත්තර දීම අත්‍යවශ්‍ය නෑ – කතානායක
කථානායක අශෝක රන්වල මහතාට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඇතිවී තිබෙන සංවාදය සම්බන්ධයෙන් ඒ මහතා…
තවත් 300කට බාර් ලයිසන් දෙන්නයි හිටියේ – හිටපු ජනපති රනිල් කියයි
පසුගිය රජය සමයේ නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත‍්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන…
වසර 15ක් සේවය කළ CT ස්කෑන් යන්ත්‍රයට මහනුවර රෝහලේදී ගෞරවාන්විත සමුදීමක් දෙයි
පුරා වසර 18ක් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන්ට තම වෘත්ති…
ශ්‍රි ලංකා රේගුව ඉතිහාසයේ වැඩිම ආදායමත් වාර්තා කරයි
රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 01.38 ක බදු ආදායමක් වාර්තා කර ඇතිබව රේගු…