හෝල් සේල් එකේ රජයේ සේවයට බදවා ගන්න අපි සූදානම් නෑ – ඇමති නලින්ද ජයතිස්ස

‘මතක තියාගන්න බංකොලොත්භාවයේ සිට ක්‍රමානුකූලව රට ගොඩනඟමින් තිබෙන්නෙ. එතකොට බඳවාගැනීම්වලදි නිකන් ඔහේ හෝල් සේල් එකේ රජයේ…

නුගේගොඩ ලංකා සිනී වෙලදසැල වසා නෑ – සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමාගම කියයි

ලංකා සීනි සමාගම (පුද්.) යටතේ පවතින නුගේගොඩ සිල්ලර වෙළෙඳසැලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන…

කෝටි 1000ක දේපල රැස් කළ හිටපු ඇමතිවරයෙක්ට ළගදීම නඩු පවරයි

වසර 25ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සහ වසර 15ක කාලයක් ප්‍රධාන පෙලේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ…

ඊළඟ ආණ්ඩුව හදන්න නාමල් – සජිත් එක්වෙනවාද? අවස්ථාව ලැබුණොත් අපි බලමු – නාමල් රාජපක්ෂ

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඉදිරි රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී…

විදෙස්ගත ලාංකිකයින් 2025දී ඩොලර් බිලියන 8.1ක් එවලා ඉතිහාසයේ වැඩිම මුදල එයයි – මහ බැංකු අධිපති

විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යන් විසින් පසු­ගිය වස­රේදී (2025) එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 8.1ක් මෙරට එවා ඇතැයි ශ්‍රී…

ඉන්දියාවේ ලංකාවට තවත් බේලි පාලම් 10ක් – සියල්ල නැව්ගත කරයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ප්‍රති­සං­ස්ක­රණ කට­යු­තු­ව­ලට සහාය වීම සඳහා තවත් බේලි පාලම් 10ක තොග­යක් ශ්‍රී ලංකා­වට…

විභාග නැතුව රස්සා දෙන්න පුළුවන්,ඒ කාලේ මමත් දුන්නා – රාජිත සේනාරත්න

විභාග නැතුව රැකිය ලබා දිය හැකි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටී. ඒ කාලේ තමන්ද…

අත්අඩංගුවේ සිටින සමන් ඒකනායක හමු වී හිටපු ජනපති රනිල් මාලිමා මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා ලිපිගොනුවක් ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් වරයා ලෙස කටයුත-ු කළ සමන් ඒකනායක මහතා පසුගිය දා අත්අඩංගුවට…

දිට්වා කුණාටුව නිසා වසා දැමූ සුන්දර රිවස්ටන් අද සිට යළි විවෘත කරයි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින්…

2026 ඉන්දිය අයවැයෙන් ශ්‍රි ලංකාව වෙනුවෙන් ඉන්දිය කෝටි 300ක් වෙන් කිරීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කිරීමට 2026 ඉන්දීය අයවැයෙන් යෝජනා – ඉන්දීය…

සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට විමල් වීරවංශත් යයි

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන…

සිරිමාවෝ විදුහල්පතිනිය පිහිනුම් සංචිතයේ දරුවන්ව පාසලෙන් දොට්ට දමයි

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පිහිනුම් සංචිතයේ සිසුවියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විදුහල්පතිනිය විසින් ඉතා පහත් අන්දමින් සැලකූ…