සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID අධ්‍යක්ෂ ශානි දැනුම් දෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ…

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගහන්න ඉඩ දෙන්නේ නැහැ – විමර්ශනවලට ඇතැමුන් බියවෙලා – කාදිනල් හිමි කියයි

පාස්කු විමර්ශනවලට ඇතැමුන් බියවෙලා. පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ යැයි මැල්කම් කාදිනල් රංජිත්…

හිටපු ඇමති රංජිත් සියඹලාපිටියගේ කෝටි 06ක වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා පටි­පා­ටි­යෙන් බැහැ­රව නීත්‍ය­නු­කූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් හිටපු ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය විසින් රාජ්‍ය…

මෙරට බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තය ඩොලර් උප­යන ප්‍රධාන මාර්ගක් කිරී­මට රජයේ අවධානය යොමු වෙයි

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තය නව විදේශ විනි­මය උප­යන ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර­යක් බවට පත් කිරී­මට රජය…

ජාතික රෝහලේදී හෙදියන් විසින් සලේට බලෙන් බෙහෙත් පොවයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­යන්ට අදා­ළව සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම්…

ජීවිත පරිත්‍යාගයෙන් හෝ පොසොන් උත්සවය පවත්වනවා – මිහින්තලා හිමි කියයි

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය පාර්ශවයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව…

දේශපාලඥයින්ට ඕනම බොරුවක් කියන්න පුළුවන්, ඒක අපිට දීලා තියෙන අයිතියක් – වජිර කියයි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලනඥයන්ට ඕනෑම බොරුවක් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට…

මහනුවරටත් මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි

මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ලංකා මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට…

එල්නිනෝ හේතුවෙන් ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවල ලංකාවට ගංවතුරක් එන බවට පුරෝකථනය කරයි

එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර්- නොවැම්බර් මාස වල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය…

තව ටික දවසකින් මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා – හිටපු ජනපති රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ හමුවක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වත්මන් දේශපාලන හා ආර්ථික…

ලේලන්ඩ්, ටාටා බස් වෙනුවට චීනෙන් ගෙන්නන ෆෝටොන් බස් එකක් ලක්ෂ 60ක් වැඩියි – චාමර සම්පත් කියයි

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සඳහා නව බස් රථ ආනයනය කිරීමට රජය ගන්නා උත්සාහයන් පිටුපස දැවැන්ත…

පාර්ලිමේන්තුවෙන් කම්බ හොරු පන්නන ශ්‍රමදානෙට මාවත් අහුවුණ – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි