අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් නාමල් රාජපක්ෂ තලපති විජේට සුබ පතයි

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ හෙවත් සී. ජෝසප් විජේ මහතා ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුම හරහා සුබ පැතුම් එක් කර ඇත. තම නිවේදනයේ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, “අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ගරු සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරියේ දී ඇති අභියෝග ජයගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබාදීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි” යනුවෙනි. ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවයක් බලාපොරොත්තු වෙමි දමිළ ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති නාමල් රාජපක්ෂ මහතා, “ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්ම

ඔබේ ප්‍රචණ්ඩත්වයට අපි බය නෑ – වංචා හොරකම් සිදු කළොත් දිගින් දිගටම හොයාගෙන එනවා – සුගීශ්වර බණ්ඩාර කියයි

“ඔබේ ප්‍රචණ්ඩත්වයට අපි බය නෑ” යනුවෙන් සුගීශ්වර බණ්ඩාර මහතා ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. මාධ්‍ය වෙත අදහස්…

පළමුවරට ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතුරුදහන් කිරිමේ නඩුව සති­පතා විභා­ග­යට ගැනීම ආරම්භ වෙයි

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරි ඇතුළු යුද…

සජබ ඇතුලේ විශාල කඩා වැටීමක්, සජබ තවත් ප්‍රබලයෙක් ආණ්ඩුවට යෑමේ පෙර නිමිති – සාගර කාරියවසම් කියයි

“සමගි ජන බලවේගය (SJB) ඇතුලේ විශාල කඩා වැටීමක් නිර්මාණය වෙමින් තියෙනවා” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්…

දැන් අපි අධිකරණ 11ක දෛනිකව නඩු අහනවා ඒක දේශපාලනික තීරණයක් – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

 දේශපාලන උවමනාව නොමැතිව ලංකාවේ නඩු අවසන් කළ නොහැකි බවත් දූෂිතයන්ට එරෙහි නඩු අවසන් කිරීමට ආණ්ඩුව මැදිහත්ව…

එක්නැලිගො​ඩ නඩුව යළි 8 වැනිදා යුධ හමුදා බුද්ධි නිළධාරීන් 9 දෙනෙකුට එරෙහිව නඩුවේ සාක්ෂි විභා​ගයට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුධ හමුදා කඳවුරේ හිටපු අණදෙන…

පාක්ෂිකයෝ ආවේ සජිත්ගේ රූපය බලන්න, රූපය ඇහැට දාගත්තට පස්සේ කතාව අහගෙනම බස් එකට ගියා – රෝහණ බණ්ඩාර

ලංකාවේ පළමු මෙට්‍රෝ බස් ඩිපෝව ඉදිකිරිම නියෝජ්‍ය ඇමති ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නව දිශාවක් විවර කරමින් පසුගිය දා මෙරට තුළ නව මෙට්‍රො බස්…

දුරගමන් සේවා බස් රථවල යන්න ඔන්ලයින් ආසන බුක් කරන්න අලුත් ක්‍රමයක් හඳුන්වා දෙයි

දුරගමන් සේවා බස් රථවල ආසන, මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ වෙන්කිරීමේ නව වැඩසටහනක් හඳුන්වා දෙන බව ප්‍රවාහන…

මේ ජාතික අසූචි බලවේගය පරාජය කරන්න සූදානම් – සුගීෂ්වර බණ්ඩාර කියයි

මේ ආණ්ඩුව පරාජය කිරීම තමයි මේ මොහොතේ විපක්ෂයේ කාර්යභාරය. ඒකට අපි අපේ පුළුල් දායකත්වය ලබා දෙනවා” යනුවෙන්…

දැන් ජේවීපී වේදිකාවේ ඉදන් නඩු තීන්දු දෙන්න පටන් අරන් – නාමල් රාජපක්ෂ

දැන්ජේ වීපී වේදිකාවේ සිට නඩු තීන්දු දීමට පටන්ගෙන ඇති බවත් ජවිපෙ වේදිකාවේ සිට නඩු තීන්දු දී…

විදුලි දුම්රියේ වැඩ 2027 වසරේ මුල ආරම්භ වෙනවා – ප්‍රවාහන ඇමති බිමල් රත්නායක

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි විදුලි දුම්රිය පද්ධතියක වැඩකටයුතු 2027 මුල් භාගයේදී ආරම්භ කිරීමට රජය සැලසුම්…