මහින්දගේ ආරක්ෂාව 175 සිට 60ට බස්සයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි භට පිරිස 60 දක්වා අඩු කර තිබෙන…

දේශපාලකයින්ගේ ඥාති හිතවත්කම් මත තානාපති සේවයට යැවූ 16ක් වහාම ක්‍රියාත්මකවන පරිදි යළි කැඳවයි

ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත් කර…

ලයිසන් අහෝසි කරන්න- හිඟ බදු නොගෙවූ අරක්කු සමාගම්වල ලැයිස්තුවක් ජනපතිට

සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා…

නොවැම්බර් 14න් පසු රටේ වර්ජන නෑ – මාලිමාව කියයි

වැඩවර්ජන නිසා රට මුහුණදෙන අමිහිරි අත්දැකීම් නොවැම්බර් 14න් පසු අවසන්වන බවත්, මේ ගෙවෙන්නේ එහි සංක්‍රාන්ති කාලය…

බිත්තර රුපියල් 37ට දෙන්න නිෂ්පාදකයින් එකග වෙයි

බිත්තර වල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ තොග වෙළදුන්…

වසර ගණනාවක් තිස්සේ රේගු විමර්ෂන 8450ක් සිදු නොකළ බව අනාවරණය වෙයි

ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින…

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගනියි

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය…

වැට් බදු අඩු කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවයි

වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබා දුන් කිසිදු පෙරොන්දුවක් කඩ නොකරන බව ජාතික ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව…

ලොහාන් රත්වත්තේ පවුල පිටින්ම ආගිය අතක් නෑ

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳත් පුත්‍රයාත් ආගිය අතක් නැති බව පොලිස් ආරංචි…

ජනපති සහල් ව්‍යාපාරිකයින්ට අවසන් නිවේදනය දැනුම් දෙයි

පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල්…

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ

ඉන්ධන මිල සූත්‍රය අනූව ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ.ඒ නව රජයේ දෙවන…

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට මහජනතාවට පුළුවන්. – පොලිස්පති දැනුම් දෙයි

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට මහජනතාවට හැකි බව පොලිස්පතිවරයා දන්වා සියී.අදාල නිවේදනය පහතින්