මහේල ජයවර්ධන සහ ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස් වෙයි

වාර්තා වෙන විදියට මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන පුහුණුකරු තනතුරෙන් සහ ක්‍රිස් සිල්වර්වුඩ් ජාතික පුහුණුකරු තනතුරෙන්…

පාන් ගෙඩියට 16% ක වැට් – ජනතාව කෙන්යානු පාර්ලිමේන්තුව ගිනි තියයි

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර…

බාල වයර් රෝල් රට පුරා – නොගන්නා ලෙස දැනුම් දෙයි

විදේශ රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර විද්‍යුත් වයර් රෝල් දිවයින පුරා අලෙවි කරන බවට පාරිභෝගික…

ලිපිකාරිනිය සිප වැළඳ ගත් කළමනාකාරුට බරපතල වැඩ සහිත සිර දඩුවමක් දෙයි

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිප වැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම…

පෙර පාසල් ගුරුවරුන්ට මේ සතියේ සිට රජයෙන් රුපියල් 2500ක් දෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන්…

පරිගණකයට ඇබ්බැහි වී උසස් පෙළ සිසුවා දිවි නසා ගනියි

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලු ලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතරොම් තුවක්කුවකින් වෙඩි තබාගෙන…

රට ඇතුළේ හොරකම් මංකොල්ලකෑම් වැඩි වෙයි

මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව…

රත්තරන් මිල තවත් වේගයෙන් ඉහළ යයි

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (25) දිනයේ කැරට් 22 රන් පවුම…

ශ්‍ර්‍රි ලංකාවේ බකොලොත්භාවය හෙට අවසන් වෙයි

පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.…

කරන අපහාස උහුලන්න බැරුව ප්‍ර්‍රබල ක්‍ර්‍රිකට් ක්‍ර්‍රීඩකයා සමාජ ජාලවලට නඩු දාන්න යයි

තමන්ට සමාජ ජාල ඔස්සේ අපහාස කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් නීතිමය ක‍්‍රියාමාර්ග…

ගල්ගමුවේදී මාධ්‍යවේදීයා අයිෆෝන් එක අලියාගේ කටට දමයි

වෙරි මතින් මත්ව සිටි ඇත් ගොව්වෙක් මාධ්‍ය වේදියෙකුගේ දුරකතනයක් උඳුරා ගනිමින් ඇතාගේ මුඛයට දමා තිබෙනවා. ගල්ගමුව…

ඉතිහාසයේ පලමු වරට අලුත් කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරගයට එයි

මේ පාර වර්ල්ඩ් කප් එකේ දැන් දකුණු අප්‍ර්‍රිකාව හරි ඇෆ්ඝන් හරි ෆයිනල් එනවා.අලුත් කණ්ඩායමක් පළවෙනි වතාවට…