කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ දී 0.9%ක්…
Author: iri news
ශ්‍රි ලාංකික වෛද්‍යවරයෙක් එංගලන්තයේ මාස්ටර් චෙෆ් කිරුළ දිනා ගනියි
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ පශු වෛද්‍යවරයකු වන බ්‍රින් (Brin Pirathapan) බ්‍රිතාන්‍ය රූපවාහිනිය තුළ…
මෙරට සිසුන් පාසල් යාම දෛනිකව තවදුරටත් පහළ බසියි
දිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා…
ඕස්ට්‍රේලියා යුනියිටඩ් පෙට්‍රෝලියිම් සමාගමත් ඉන්ධන බෙදා හැරීම ලබන මාසයේ අරඹයි
යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් ඔෆ් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන වෙළද පොළේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන මාසයේ සිට…
අද රාත්‍රියේ ඉන්ධන මිල පහළට
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා. ශ්‍රි…
දුම්වැටි භාවිතය නිසා දිනකට මරණ 50ක් සිදු වෙයි
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය…
දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන ක්‍රමය සොයා ගනියි
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්‍රතිකර්මය…
කාර් ගේන්න කලින් බයික් සහ ත්‍රීවිල් ආනයනයට අවසර දෙයි
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දුප්පත් සිසුන් යන පාසලක විදුහල්පතිනිය නොමිලේ දෙන උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කරයි
අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ මැයි මස 29 වන…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමරිකාවට යයි
විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ…
මෙරට ජනහගහනයෙන් 26%ක් දුප්පත් වෙයි – දුප්පත්කම තවත් ඉහළට
2019 වසරේ සියයට 15ක්ව පැවති මෙරට දිළිඳු බව මේ වන විට සියයට 26 දක්වා වැඩි වී…
දින 02ක් පැවැත්වෙන පාසල් බිග් මැච් දින 03ක් දක්වා ඉහළ දමයි
දැනට දින 2ක් පුරා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් මහා තරගාවලි (Big Matches) දින…