අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී…
Author: iri news
පවතින තත්වය හමුවේ කන්ටේනර් ගාස්තුත් ඉහළට
පෙබරවාරි පළමු වැනිදා ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වුවහොත් ඊට සමගාමීව බහලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධ අපහාසාත්මක පෝස්ට් දැම්ම අයව හොයා ගත්තා – මහින්ද අමරවීර
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධව අපහසාත්මක ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධව සොයා බැලූ බවත් එම පෝස්ට්…
රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහයේ සම්පූර්ණ විඩීයෝව නිකුත් වෙයි
රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහයේ සම්පූර්ණ විඩීයෝව නිකුත් වී තිබේ.
නාමල් , ප්‍රසන්නත් එයි – රාගම රෝහල් පරිශ්‍රය පිරෙයි
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හදිසි රිය අනතුරකින් මරණයට පත්වීම හේතුවෙන් රාගම රෝහලට විශාල පිරිසක් අද…
සනත් කියපු රහස…. – මධුමාධව අරවින්දගෙන් අමුතු ෆේස්බුක් සටහනක්
මධුමාධව අරවින්ද මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් තිබේ.එම සටහන…
අභාවප්‍රාප්ත සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා – මහින්දානන්ද අලුත්ගමගේ කියයි
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම්…
සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා. මං වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ
සනත් නිශාන්ත මහතා රිය අනතුරකට පත් වීමට පෙර විවාහ උත්සවයකට සහභාගී වී තිබෙන බව වාර්තා වේ.…
සනත් නිශාන්ත මිය යෑමේ සිද්ධියට කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ 11 වන කිලෝමීටර කණුව ආසන්නයේ අද (25) අලුයම සිදු වූ රිය…
දරු පැටවුන් තිදෙනා ගෙයි සිරකර මව්පියන් සිරිපා වඳින්න යයි
අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවෙන දරුවන් තිදෙනා නිවෙසෙහි තනි කර දමා බාරයක් ඔප්පු…
කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන් අලුත් දෙළුම් ප්‍රභේදයක් හදුන්වා දෙයි
පටක රෝපණ පර්යේෂණ තුළින් ශ්‍රී ලංකාවේ දෙළුම් වගාවට හඳුන්වාදුන් නවතම ප්‍රභේද 2 වන ‘මලී PINK’ සහ…
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී අසුන ජගත් ප්‍රියංකරට
හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී…