මධුමාධව අරවින්ද මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් තිබේ.එම සටහන පහතින්
සනත් කියපු රහස……
සනත් අන්තිමට කතා කලේ මට…
උබ කියපු ටික ලියන්නේ නිකමට….
මහා පාන්දර සනත්ගෙන් කෝල් එකක්, අවුරුදු තුනකට පස්සේ….
ලෝකෙ මන් දැකපු සාදාරනම මිනිහෙක්..
අහිංසකම මිනිසෙක්…
ආදර්ශ මත් මිනිසෙක්..
මට පුදුම හිතුනා..
මේ මහ රෑ , ඇයි උබ මාව හොයන්නේ..
වෙලාව පාන්දර එකයි….
මන් කෝල් එක ගත්තා…
ඔව් සනත්… ඇයි කතා කලේ මල්ලි…
උබ එක දිගට අඩන්න ගත්තා….
මට දැන් හිටිය හොදටම ඇති අයියේ…
මට හැම දේම එපා උනා…..
මාව විනාස කරේ, මගේ වටේ හිටිය උන් වගේම උන්වත් මන් නිසා විනාස උනා…..
ඉතිං, මන් යන්නම යන්න තීරනය කලා අයියේ…
මා ඉතිං යන්න යනවා…..
උබේ ඉකි ගහන හඩට කෝ නමක්…
හයි වේ එකේ වේගයෙන් ඇදුන වාහනයෙ හුලන් කපා ගෙන ඇදෙන වේගයට…
නමක් නෑ…
හැබැයි ඒ සද්දෙට වඩා….
උබේ කට හඩට නමක් දෙන්න මන් දැනන් හිටියෙ නෑ….
උබට තව ඉන්න තිබ්බ….
ඒත් ඒක මන් ඊයෙ කිව්වෙ නෑ…..
උබ ටිකක් බීල හිටියේ….
උබ කිව්ව අන්තිම වචන ටික…මට මතකයි
සනත් මල්ලි….
“මදූ අයියෙ එහෙනම් මම යනව අයියේ…
මන් ආයෙ කවදාවත් උබ වගේම කිසිම දේශපාලකයෙක්, පක්ශයක් එක්ක වැඩ කරන් නෑ….
දවසක උබත් එයි….
අපි එදාට මීට වඩා ගොඩාක් දේ කතා කරයි..
මං යන්නම් අයියෙ..
ඇවිල්ල කියල නොගියට සමාවෙන්න…
අයියත් එන්න ඉක්මනින් ..
මන් එන්නම් බලල යන්න”
උබ තිබ්බ…
ෆෝන් එක…..
මටත් හිතට දුකයි…
උදේ නැගිට්ට ගමන්….
නිකමට ෆෝන් එක ගත්තා….
මට උබ අවසාන පනිවිඩය එවල තිබ්බ…
මන් ගියා පරිස්සමින් අයියේ කියල…
ඔබ එක්ක මේ පුද්ගලික කතා බෙදා ගන්නෙ..
ඔබ අනුන්ගෙ ඕප දූප හොයන…
කවුරු හරි ගිහාම ඒ ගියහැටි හොයන..
කොටින්ම සත පහකට අනික් අයට ඇත්තටම මොකද උනේ කියල හොයන් නැති…
කෙනෙක් කියල දන්න නිසා…
ඔබ කවරෙ බලල පොත ගැන හිතන කෙනෙක් නම්.. මේ ලිපිය ඔබව මටපෙන්නාවි…
කොහොම නමුත් ඔබේ ජීවිතෙත් මේ වගේ අත්දැකීම් තියෙනවනම් ලියන්න…
සනත්ව මම තරම්, ඔබ දන්නවද මා දන් නෑ..ඔහු තරම් අහිංසක, නිවුන, තැම්පත්, කීකරු, ගුන ගරුක අය හරිම අඩුයි…
මගේ ඈතින් නෑයොත් වෙන උබ..
නැති අඩුව නොදැනුනත්…
උබ ගිය එකහොදයි….
මේ කාලේ ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි…
ඔහුත් ඈත අහසේ , වලා කුලු මැද්දෙන්
නොපෙනී යන්න ඇති..
අපි නිදි අතර…..
ඔහු වැඩ කලහැම දේශපාලන කදවුරටම ඔහු සමු දීල ගියේ….
කියකිය ඉන්න එපා, හොද රස්සාවක් ලැබුනොත්, කියවන ඔබත් යන්න…
ඊයේ රාත්‍රි යේ කටුනායකින්, නොපෙනී ගිය සනත් රෝහන මල්ලි…
ඩුබායි කියන්නෙ හොද රටක්..පටන් ගනින් ජීවිතේ….
අපි ඉක්මනින් හමුවෙමු….
මමත් එනවා ලබන මාසෙ ඩුබායි..
ආවම හමු වෙමු…..
උබට සුබ ගමන්…
මාගේ සුන්දර සහෝදර යා…..
මදු මාදව ඕප දුප කියවන්න ඇවිත් දත් මිටි කමින් යන සුන්දරයන් වින්ද…