රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හදිසි රිය අනතුරකින් මරණයට පත්වීම හේතුවෙන් රාගම රෝහලට විශාල පිරිසක් අද පෙරවරුවේ සිට පැමිණෙමින් සිටිති.
මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද එම අවස්ථාවට පැමිණ සිටියේ ය.
දේහය පිලිබද මරණ පරීක්‍ෂණ කටයුතු රෝහලේදී මේ වන විටි සිදු කෙරේ.
රාගම රෝහලට පැමිණි මහේස්ත්‍රාත්වරයාද දේහය පිළිබඳව පරීක්ෂණ සිදු කළේය.