පෞද්ගලික අවශ්‍යතා මත පන්සල් හා දහම් පාසල් ඉදිකිරිමට අවසර නොදිමට කුරුණෑගල දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී …
Author: iri news
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හෙට පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්
කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය…
ශ්‍රි ලංකාව නිවැරිදි මාවතේ යනවා – IMF ජනපති අනුර හමුවී දැනුම් දෙයි
ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව දැනට නිවැරදි ආර්ථික දිශානතියක ගමන්…
බාල ගල්අඟුරු සිද්ධියට අදාල සමාගමෙන් ඩොලර් මිලියන 2.1ක දඩය අයකර ගනියි
නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු සඳහා අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අය කරගත් බව…
රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය පෞද්ගලික සංචාරයක් බවට සෑහීමකට පත්වෙනවා – අධිකරණය කියයි
රනිල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය පෞද්ගලික සංචාරයක් බවට අධිකරණය සෑහීමකට පත්වෙනවා, ජනාධිපති ලේකම් සුපිලිපන් බවකින් වැඩ කර නෑ…
රනිල්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනවා – නිතිපති අධිකරණයට දැනුම් දෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි විමර්ශන මාසයක් ඇතුළත අවසන් කර, මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු…
රනිල්ගේ නඩුවේ දෙවන සැකකරු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය…
රනිල්ගේ විමර්ෂන අවසන් කර මාර්තු මාසයේ නඩු පවරනවා – නිතීපති අධිකරණයට දැනුම් දෙයි
මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.…
පාසල් සිසුන්ට සමාජ මාධ්‍යය භාවිතය නියාමනය කරන නිතී හදන්න රජය සාකච්ඡා අරඹයි
බාල වයස්කාර පාසැල් සිසුන් සහ ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සඳහා සීමාවන් පැනවීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා…
සුළි කුණාටුවට පසුව මාර්ග පද්ධතිය කඩිනමින් හදපු නිසා උද්ධමනය පාලනය උනා – මහබැංකු අධිපති
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, විනාශ වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය…
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තුන්වෙනි වරටත් යළි රිමාන්ඩ් කරයි
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ…
පඩි වැඩි කරන්න කියන දොස්තරලා අවස්ථාවක් ලැබුනොත් කොහොමත් රට දාලා යනවා,තර්ජනයට අපි බය නෑ – ඇමති නලින්ද ජයතිස්ස
වෛද්‍යවරු සදහා යුරෝපීය රටවල හොද වැටුප් ලැබෙන බව කියමින්, මේ අසීරු අවස්ථාවේ, වැටුප් වැඩි නොකලොත් රට…