හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති…

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනගේ නඩු 04ක තීන්දුව අද ප්‍රකාශයට පත් කරයි

සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ නිසි ක්‍රියා පටි­පා­ටි­යෙන් බැහැ­රව වාහන 11ක් කුලී පද­නම…

අනුරට රණවිරුවෝ සමරන්න අයිතියක් නෑ,විමල් වීරවංශට අයිතියක් තියෙනවා – තිස්සකුට්ටිආරච්චි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රණවිරුවන් සැමරීමට කිසිදු දේශපාලන අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

දරුවන්ට හදිකරන ඕනෑම ආගමක පූජක-පූජ්‍ය අයටත්, ගිහියන්ටත් තරාතිරම නොබලා නීතිය සාධාරණව බලාත්මක වියයුතුයි – වල්පොල ගෝතම හිමි

ඩා දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ප්‍රකට…

දිට්වා වන්දි ලබා දීමට අල්ලස් ගත් රාජ්‍ය නිළධාරීන් රක්ෂිත බන්ධනාගාරගත කරයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සදහා වන්දි අනුමත කිරීමට රුපියල් ලක්ෂයක් සහ රුපියල් ලක්ෂ දහයක්…

රනිල් හරි දක්ෂයි කියලා කියනවා නේ, එහෙනම් මේ රට මේ තත්වෙට වැටුණේ කොහොමද? – ඩඩ්ලි සිරිසේන

රටේ වත්මන් ආර්ථික පරිහානිය සහ ඊට වගකිවයුතු හිටපු පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාවන් දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රකට…

ඉතිහාසයේ පළමු වතාවට අපනයන ආදායම අප්‍රේල් මාසයේ පමණක්, ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ඉක්මවයි

2026 වසරේ අප්‍රේල් මාසය තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා කැපී…

බුදු දහම රැකගත යුත්තේ අන්‍යාගමිකයන්ගෙන් නොව හාමුදුරුවරුන්ගෙන්මයි – පූජ්‍ය කැළණියේ ශාසනවංශ හිමි

වර්තමානයේ බුදුදහම ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ අන්‍යාගමිකයන්ගෙන් හෝ ගිහියන්ගෙන් නොව, ශාසනය තුළ සිටින ඇතැම් භික්ෂූන්…

ඔප්පු වෙලා නැතුව අටමස්ථානය අපිට එපා කරවනවා – කොටපිටියේ රාහුල අනුනාහිමි

මේ තරම් බුදු දහමට විරුද්ධව කථාකරන අපහාස කරන ධර්මයට විරුද්ධව ධර්මය විකෘති කරන මහා සංඝ රත්නයට…

2022 ට වඩා ආර්ථිකය ශක්තිමත්,නැවත ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවීමට ඉඩක් නෑ – ජාත්‍යන්ත​ර ෆිච් සොලුෂන් කියයි

මෑත කාලීනව දුර්වල වූ ශ්‍රී ලංකා රුපියල වසර අවසන් වන විට යළි ශක්තිමත් වනු ඇතැයි, ජාත්‍යන්තර…

අනුරාධපුර දැරියගේ සිද්ධිය​ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද රැස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ (Women Parliamentarians’ Caucus) 16 වන රැස්වීම අද (2026 මැයි 25) පස්වරු 1.00 ට…

හිටපු අමාත්‍ය විමල් වීරවංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනියි

රණවිරු සැමරුමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට ගිය විමල් වීරවංශ විශේෂ පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.