මනූෂගෙන් හිස් වූ අසුනට සජබය බන්දුලාල් බණ්ඩාරිගොඩ පත් කරයි


ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව පුරප්පාඩුවන සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *