හරීන් ප්‍ර්‍රනාන්දු සහ මනුෂගේ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී ධුරය අහෝසි වෙයි

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සිය පක්ෂයෙන් නෙරපා දැමීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. 

ඒ අනුව, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වන අතර, තවදුරටත් අමාත්‍යදූර දැරීමටද ඔවුන්ට නොහැකි වනු ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *