ලෝකෙටම ඇප් හදන ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ව්‍යාපාරිකයා බවට සම්පත් මායාකඩුව පත් වෙයි

ලෝකෙටම ඇප් හදන ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ව්‍යාපාරිකයෙක් ගැන අද අපි ඔබට කියනවා.ඒ ලංකාවේ ප්‍රචලිත සිවිලිම ඇතුළු i -panel සන්නාම ගණනාවක් මෙරටට හදුන්වා දෙමින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පෙරලියක් කල අයෙක්.

ඔහු නමින් සම්පත් මායාකඩුව. Idea Group Limited ආයතනයේ වත්මන් සභාපතිවරයා ද වන්නේ ඔහු. ලංකාවේ පමණක් නොව ඔහු ඕස්ට්‍රේලියාවේදී අතිශය ජනප්‍රිය වී තිබේ.

එ ඔහු තම ව්‍යාපාරය පුළුල් කරමින් මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රයේ නැවුම් පිම්මක් ලබා ගනිමින් ලොවටම ඇප්ස් නිර්මාණය කරමින් සිටීම නිසාවෙනි.

මේ ඒ සම්බන්ධව ඔහු පල කරන අදහස් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *