පාන් පිටි,කිරිපිටි සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පහළ දමයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ඒ, අනුව සුදු සීනි, පාන්පිටි, සුදු කැකුළු සහල්, කීරි සම්බා සහල්, උඳු සහ සතොස කිරිපිටි මිල මෙලෙස අඩු කර ඇත.

image 1 Iri News

මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසීය.

image 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *