එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
වැඩි වශයෙන් විදුලියෙන් ක්‍රියා කරන වාහන ආනයනය කිරීමට අවධානය යොමුව තිබේ.
එහිදී වාහන ආනයනය කිරීම පිළිබඳ ආරම්භයක් ගැනීමට නියමිතයි.
ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම අමාත්‍යංශය පවසයි.
ඉක්මනින් වාහන ගෙවීම කලයුතුයි